Local NewsNews 11-12 නිවාඩුයි… සතියක දීර්ඝ නිවාඩුවක්..MaimoonarApril 7, 2022 by MaimoonarApril 7, 20221,079 අප්‍රේල් මස 11 සහ 12 වනදා රජයේ නිවාඩු දින ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් ඒ බව... Read more
Local NewsNews ජනාධිපති-අගමැති රකින්න විශේෂ ආරක්‍ෂක වැඩපිලිවෙලක්.. බැරියර් වැඩි කරයි.. හමුදාව යොදවයි..MaimoonarApril 6, 2022 by MaimoonarApril 6, 20228 ජනාධිපති නිල නිවස, අග්‍රාමාත්‍ය නිල නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා ආරක්ෂාව සැපයීම ද විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ආරක්ෂක හමුදාව සහ පොලීසිය එක්ව මෙම ඒකාබද්ධ... Read more
Local NewsNews මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි..MaimoonarApril 5, 2022 by MaimoonarApril 5, 20220 මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති බව වාර්තා වෙයි.... Read more
Local NewsNews ජනාධිපතිට ඉල්ලා අස්වන්නැයි යෝජනාවක්..- කතානායකMaimoonarApril 5, 2022 by MaimoonarApril 5, 20221 මෙරට ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය විසඳා ගැනීම සඳහා දේශපාලන පක්ෂ නායකයන්ගෙන් විසඳුම් දෙකක් යෝජනා වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. කථානායකවරයාගේ... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාවෙන් දැඩි අනතුරු ඇගවීමක්…MaimoonarApril 5, 2022 by MaimoonarApril 5, 2022477 මෙරට රැඳී සිටින ඇමරිකානු ජාතික සංචාරකයන්ට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි. ‘ශ්‍රී ලංකාවේ ආර්ථික අස්ථාවරත්වය’ යන මැයෙන් නිකුත් කර... Read more
Local NewsNews හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..MaimoonarApril 5, 2022 by MaimoonarApril 5, 2022985 පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී අද පැවති විරෝධතාවයකට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය. නමුත් එම පිරිස් යුද හමුදාවේ... Read more
Local NewsNews ආණ්ඩුව නිල වශයෙන් සුළුතරය වේ.. විශාල පිරිසක් ස්වාධීන වෙති..MaimoonarApril 4, 2022 by MaimoonarApril 4, 20220 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ විශාල පිරිසක් හෙට අනිද්දා හා දිනයේ දෙදින ඇතුළත පාර්ලිමේන්තුවේ ස්වාධීන වනු ඇතැයි වාර්තා වෙයි. ආණ්ඩුව සහයෝගය ලබා... Read more
Local NewsNews 08 වැනිදා තෙක් දිනකට පැය හයහමාරක් විදුලිය කපයි.. සැලසුම මෙන්න..MaimoonarApril 4, 2022 by MaimoonarApril 4, 20221 මහජන උපයෝගිතා කොමිසම විසින් අප්‍රේල් 5වනදා සිට 8 වනදා දක්වා පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සදහා අනුමත කර ඇති කාලසටහන මෙසේය. A, B,... Read more
Local NewsNews කාල්ටන් නිවස වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ගසා පන්නා දමයි..MaimoonarApril 4, 2022 by MaimoonarApril 4, 20220 තංගල්ල කාල්ටන් නිවස වටලාගෙන විරෝධතාවයේ යෙදුනු ජනතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ලකර ඇත. ජනතාව විශාල පිරිසක් එක් වී කාල්ටන්... Read more
Local NewsNews සමාජ ජාලා වාරණය ඉවත් කෙරේ…MaimoonarApril 3, 2022 by MaimoonarApril 3, 20223 දැනට ක්‍රියාත්මක ශ්රී ලංකාව තුළ සමාජ ජාලා වෙත පිවිසීමේ වාරණය ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද පස්වරු 03.30 සිට මෙම වාරණය ඉවත්... Read more