Local NewsNews IMF ගියොත් ජනතාව හොම්බෙන්… කුපන් ක‍්‍රමයට ඉන්ධන දෙන්නැයි කියයි..MaimoonarApril 9, 2022 by MaimoonarApril 9, 2022485 ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ජනතාවට යන්න වෙන්නෙ හොම්බෙන් යයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. අද යුක්රේනයේ යුද්දය ඇති වී තිබෙන්නේද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල... Read more
Local NewsNews මිරිහානේදී බස් ගිනි තැබූ කෙනා මෙන්න…MaimoonarApril 9, 2022 by MaimoonarApril 9, 20221 නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගෙන් නිවස අසල විරෝධතාවේදී බස්රථ වලට සහ වෙනත් දේපළ වලට ගිනි තැබූ තැබූ පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. අදාළ... Read more
Local NewsNews කලකට පසු ජනාධිපති ඉහලින්ම අනුමතයි.. FB ගිණුමේ ‘Like’ වැස්සක්.. ‘Haha’ පසුබසී…MaimoonarApril 9, 2022 by MaimoonarApril 9, 20222 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෑතකදී පළ කරන ලද සමාජ ජාල සටහනක් අනුමත කරමින් ඉහලම ප්‍රතිචාරයක් ලැබී තිබේ. ඒ මහ බැංකුවේ නව අධිපති ලෙස නන්දලාල්... Read more
Local NewsNews අලුත් කැබිනට් මණ්ඩලය අද දිවුරයි..MaimoonarApril 8, 2022 by MaimoonarApril 8, 20221 නව ඇමති මණ්ඩලය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. පසුගිය ඉරිදා දිනයේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා... Read more
Local NewsNews ඉන්දියාවේ හිගන්නෙක් ලංකාවට මුදල් පරිත්‍යාග කරයි..MaimoonarApril 8, 2022 by MaimoonarApril 8, 20220 ඉන්දියාවේ තමිල්නාඩුවේ යාචකයෙකු විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳි ජනතාවට සහන සැලසීමට ඉන්දීය රුපියල් විසි දහසක මුදලක් පරිත්‍යාග කර තිබේ. ඔහු එම මුදල් ශ්‍රී... Read more
Local NewsNews ජනපති-රනිල් රහසේ සාකච්චාවක්…MaimoonarApril 8, 2022 by MaimoonarApril 8, 20220 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ සිදුව ඇත. ජනාධිපතිවරයා ගේ... Read more
Local NewsPolitical IMF නොයා යුතුයි..- බැසිල්ගෙන් කැබිනට් මණ්ඩලයට විශේෂ වාර්තාවක්…MaimoonarApril 8, 2022 by MaimoonarApril 8, 20223 මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදීවත් අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් පිහිටුවා දිනෙන් දින අස්ථාවර වෙමින් පවතින රට පාලිත තත්ත්වයට රැගෙන ඒමට නොහැකි නම් මහජන නියෝජිතයන් 225දෙනා පාර්ලිමේන්තුව තුළ සිටින්නේ කුමකටදැයි... Read more
Local NewsNews GotaGohome සටන දෙකඩ කරන්න සේනාධිපති කෝටි 10ක් දීලා.. මෙහයෙවන්නේ රෝහිත..- යුරේනිMaimoonarApril 8, 2022 by MaimoonarApril 8, 20225 ජනාධිපතිවරයා ගෙදර යැවීම සදහා වන අරගලය දෙකඩ කිරීම සඳහා නිශ්ශංක සේනාධිපති විසින් රුපියල් කෝටි දහයක් වෙන් කර ඇතැයි රංගන ශිල්පිනී යුරේනි නොෂිකා සඳහන් කරයි. මෙම... Read more
Local NewsNews සන්නස්ගලගෙන් විරෝධතාකරුවන් පුහුණුකරන මධ්‍යස්ථානයක්.. වීඩියෝවක් එලියටMaimoonarApril 7, 2022 by MaimoonarApril 7, 20222 මෙරට ජනප්‍රිය උපකාරක පන්ති දේශකයෙකු ලෙස කටයුතු කළහ උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් මහ පාරේ විරෝධතා සඳහා පිරිස් පුහුනු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලාවල... Read more
Local NewsNews ඉසුරුපාය ඉදිරිපිට උපවාසයක් අරඹයි….MaimoonarApril 7, 2022 by MaimoonarApril 7, 20223 2021 අගෝස්තු 10 දින සිට සීමාවාසි පුහුණුව අවසන් කර සිටින 2017-2019 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ශණලාභින්ට පත්විම් ලබාදෙන දිනය ලෙස ලිඛිතව දන්වන ලෙස ඉල්ල සිටිමින් පුහුණු... Read more