Local NewsNews සජිත්ට දැඩි චෝදනා කරමින් රෝසිගෙන් දීර්ඝ ලිපියක්….MaimoonarApril 14, 2022 by MaimoonarApril 14, 20225 කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. බෙදී වෙන්වී වැනසෙනවා ද ? එකට එක්වී ජයගන්නවා ද ? අර්බුදය හමුවේ... Read more
Local NewsNews කොළඹ-රත්නපුර පාර වසා විරෝධතා.. පෙට‍්‍රල්, ඩීසල් දෙකම නෑ.. ඉතා දීර්ඝ පෝලිම්..MaimoonarApril 13, 2022 by MaimoonarApril 13, 20224 විරෝධතා කරුවන් පිරිසක් විසින් රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය රත්නපුර හිදැල්ලන ප්‍රදේශයෙන් අවහිර කර තිබේ. රත්නපුර ප්‍රදේශයේ දැඩි පෙට්ට්‍රල් ඩීසල් හිඟයක් ඇති වී තිබෙන බව පවසමින්... Read more
Local NewsNews රජයට විරුද්ද විරෝධතාවකට ගියේ යයි සුගත් තිලකරත්න වටකර ගහන්න හදලා..MaimoonarApril 13, 2022 by MaimoonarApril 13, 2022488 රජයට එරෙහිව පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගිවූවා යැයි චෝදනා කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සාමාජිකයන් තමන්ට පහරදීමට තැත් කළේ යැයි හිටපු මලල ක‍්‍රීඩක සුගත් තිලකරත්න... Read more
Local NewsNews ඔබටත්, පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..- මුල්ම සුබ පැතුම මහින්දගෙන්MaimoonarApril 12, 2022 by MaimoonarApril 12, 20226 අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද අලුත් අවුරුදු සුබ පැතුම මෙහි දැක්වෙයි. සිංහල – දෙමළ අලුත් අවුරුදු පණිවුඩය ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රෞඩ උරුමයක් වන... Read more
Local NewsNews ඉන්ධන නැවකට විශාල ප‍්‍රමාද ගාස්තුවක්… තවත් ඉන්ධන නැවක් ගන්න පුළුවන්ලු…MaimoonarApril 12, 2022 by MaimoonarApril 12, 20222 කොළඹ වරායට පැමිණි මෙටි‍්‍රක් ටොන් 40,000ක ඉන්ධන නෞකාව ගොඩබෑමට දින 13ක් ප්‍රමාදවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාවේ කොලොන්නාව ඉන්ධන සමාගමේ... Read more
Local NewsNews මිලියනයේ විරෝධතා භූමියේ අයෙක් ඇද වැටී මිය යයි…MaimoonarApril 12, 2022 by MaimoonarApril 12, 20224 කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මිලියනයේ විරෝධතාවය අතරතුර දී පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබේ. ඔහු ගීතයක් ගයා අවසන්ව සුළු වේලාවකින් එම ස්ථානයේ ඇද වැටී... Read more
Local NewsNews ගෝල්ෆේස් විරෝධතාවට මා ගියොත් එලවා දමාවි..- හර්ෂMaimoonarApril 11, 2022 by MaimoonarApril 11, 20220 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් තම සමාජ ජාලා ගිණුමේ පළකර ඇති සටහනක් මෙහි දැක්වෙයි. රස්සාවක් ගන්න දේශපාලකයින් පස්සෙ ගියපු රටක... Read more
Local NewsNews අම්මා සමග යතුරුපැදියෙන් යද්දි ලොරියට යටවී 07 හැවිරිදි දරුවා මිය යයි… ප්‍රදේශවාසීන් රියදුරුට පහර දෙති..MaimoonarApril 11, 2022 by MaimoonarApril 11, 202246 යාපනය නගරයේ සත්තිර මංසන්ධියේදී අද (11) උදෑසන යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් එහි ගමන්ගත් අවුරුදු 7 ක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.... Read more
Local NewsNews ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…MaimoonarApril 11, 2022 by MaimoonarApril 11, 2022217 රට පුරා රෝහල්වල ඇති වී තිබෙන ඖෂධ හිගය පියවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දානපතියන්ගේ සහාය අපේක්ෂා කරයි. ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණවත්... Read more
Local NewsNews කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…MaimoonarApril 9, 2022 by MaimoonarApril 9, 20220 මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති. මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය , ශ්‍රි පාද නල්ලතන්නිය ,... Read more