Local NewsNews වරාය සම්පූර්ණයෙන් නවතමින් වැඩ වර්ජනයක්…MaimoonarMarch 8, 2023 by MaimoonarMarch 8, 20231 එළැඹෙන 13 14 15 වන දින වරාය තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. ආණ්ඩුව විසින් පනවන ලද බදු... Read more
Local NewsNews සමාජ ජාල නියාමයන කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..MaimoonarMarch 8, 2023 by MaimoonarMarch 8, 20231 සමාජ ජාලා නියාමනය කරන කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඊට සහයෝගය ලබාදෙන... Read more
Local NewsNews බිත්තර වැඩි මිලට අලෙවි කල වෙලෙදුන්ට නඩු…MaimoonarMarch 8, 2023 by MaimoonarMarch 8, 20230 හැටන් නගරයේ පාලන මිලට වඩා බිත්තර අලෙවි කල වෙලෙදුන් තිදෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ... Read more
Local NewsNews නිවසකින් මව, පියා හා දරු දෙදෙනාගේ මළසිරුරු හමුවෙයි.. ණය නිසා දිවි නසා ගත්තේදැයි සැක…MaimoonarMarch 7, 2023 by MaimoonarMarch 7, 20232 වවුනියාව ගුඞ්සෙඞ් ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබි අද (07) දින මව,පියා සහ දරුවන් දෙදෙනකුගේ වන මළ සිරුරු හතරක් සොයාගත් බවට වවුනියාව පොලිසිය පවසයි. මියගිය අය පිළිබඳව... Read more
Local NewsNews චීනයෙන් නිවාස ව්‍යාපෘතියක්.. බිලියන 29ක ආධාරයක්…MaimoonarMarch 7, 2023 by MaimoonarMarch 7, 20230 අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996 ක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගතවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. ඊට... Read more
Local NewsNews රියදුරන් නෑ.. දුම්රිය ගමන් වාර 24ක් අවලංගුයි..MaimoonarMarch 6, 2023 by MaimoonarMarch 6, 20230 අද දිනයේ දුම්රිය ගමන් වාර විසිහතරක් අවලංගු කිරීමට සිදුව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ රියැදුරු පුරප්පාඩු හේතුවෙන්ම මෙම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුවූ බවයි. රාජ්‍ය... Read more
Local NewsNews බාල දුරකතන වෙලදපලේ… හොර දුරකතන ජාවාරමක්.. බිලියන ගණනක් රටට අහිමියි..MaimoonarMarch 6, 2023 by MaimoonarMarch 6, 20230 රට තුළ මහා පරිමාණයෙන් ජංගම දුරකථන ජාවාරමක් සිදුවන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. නීති විරෝධී ආකාරයෙන් ජංගම දුරකථන රට තුළට ගෙනවිත් බිලියන ගානක්... Read more
Local NewsNews ෆොන්සේකා අරගල හමුවක් අමතයි.. අරගලකරුවන් වේදිකාව වටලා විරෝධයේ…MaimoonarMarch 6, 2023 by MaimoonarMarch 6, 20230 කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැති උත්සවයකදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතාට විරෝධතාවයක් එල්ල විය. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ... Read more
Local NewsNews වැලිකඩ බන්ධනාගාරය ඉවතට.. හොරණ මිල්ලෑවට..MaimoonarMarch 5, 2023 by MaimoonarMarch 5, 20230 කොළඹ වැලිකඩ බන්ධනාගාර පද්ධතිය නවීන පහසුකම්වලින් සමන්විතව හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත කිරිමට පියවර ගෙන ඇති අතර එහි ඉදි කිරීම් සම්බන්ධව මේ වන විට පවතින තත්වය... Read more
Local NewsNews මැතිවරණයට මුදල් දුන්නොත් යලිත් තෙල් පෝලිම්.. රජයේ පඩි ගෙවීම අවුලක..MaimoonarMarch 5, 2023 by MaimoonarMarch 5, 20230 රජයට වියදම් කිරීමට ප්‍රමුඛතා ලැයිස්තුවේ කාරණා රාශියක් ඇතත් පවතින ආර්ථිකය කළමනාකරණ ගැනීමේ ගැටළුවකට රජයේ මුහුණ දෙමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන්... Read more