Local NewsNews උසස් පෙළ උපකාරක පන්තිවල වෙළෙඳපොල වටිනාකම රුපියල් බිලියන 65ක්…MaimoonarJuly 15, 2023 by MaimoonarJuly 15, 20230 උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂය නිර්දේශ අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවත් ඒ සඳහා වන වැඩපිළිවෙලක් කඩිනමින් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවත්... Read more
Local NewsNews ජල ගාස්තු වැඩි කරයි.. ජල සූත‍්‍රයක් එයි.. කැබිනට් පත‍්‍රිකාවක්..MaimoonarJuly 15, 2023 by MaimoonarJuly 15, 20231 ජල ගාස්තු ඉහළ දැමීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ. එමගින් යෝජනා කර ඇත්තේ ජල ගාස්තු සංශෝධනය... Read more
Local NewsNews ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපති කියයි..MaimoonarJuly 13, 2023 by MaimoonarJuly 13, 20230 ප්‍රාදේශීය සභා පනත, නගර සභා පනත, සුළු නගර සභා පනත සංශෝධනය කිරීමට ගෙනවිත් ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට ක්‍රියාත්මක කරන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහ... Read more
Local NewsNews කෘත්‍රීම බුද්ධිය හා ගැටෙමින් අනාගත වෘත්තියන්ට සූදානම් වන්න…MaimoonarJuly 13, 2023 by MaimoonarJuly 13, 20231 වෘත්තීය නිපුණත්වය වැඩිදියුණු වන්නේ කල් ඉකුත් වූ දැනුමෙන් නොව යාවත්කාලින කරගත් තාක්ෂණය පදනම් වූ නව දැනුමෙන් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඉතා... Read more
Local NewsNews සී ඩී පොලිස්පති ධූරයට පත් කිරීම නීති විරෝධියි…MaimoonarJuly 13, 2023 by MaimoonarJuly 13, 20230 මාර්තු 26 සිට අද දක්වා දින 108ක් රට තුල පොලිස්පතිවරයෙකු නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. සී ඩී වික්‍රමරත්න මහතා... Read more
Local NewsNews පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අයදුම්පත්‍රය…MaimoonarJuly 13, 2023 by MaimoonarJuly 13, 20231 2024 වර්ෂයට අදාළ ව රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් මාලාව සහ ආදර්ශ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ. ආදර්ශ ආකෘති පත්‍රයට අනුව... Read more
Local NewsNews සිසුවියක් අපයෝජනය කල අයෙක් අත්අඩංගුවට…MaimoonarJuly 13, 2023 by MaimoonarJuly 13, 20231 යාපනය පලාලි ප්‍රදේශයේ පිහිටි රජයේ පාසලක සාමාන්‍යපෙළ ඉගෙනුම ලබන සිසුවියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට සැක සහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට පලාලි පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ අදාල... Read more
Local NewsNews උපාධිය හදාරන්න බැංකු ණයක්.. පොලිය 13%යි.. අනුමතයි..MaimoonarJuly 12, 2023 by MaimoonarJuly 12, 20232 පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් උපාධිය හැදෑරීම සඳහා 13% පොලිය යටතේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ. ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මෙම අවම පොලිය... Read more
Local NewsNews බස් පරණයි.. අමතර කොටස් බාලයි.. අනතුරු වැඩි ඒ නිසා.. ඉදිරියට තව වැඩිවෙයි.MaimoonarJuly 11, 2023 by MaimoonarJuly 11, 20232 මෑතකදී සිට බස් අනතුරු ඉහළ යාමට හේතුවක් වී ඇත්තේ අලුතින් බස් රථ ධාවනයට එක් කිරීමට නොහැකිවීමත් මාර්ග වල අබලන් තත්ත්වයක් නිසා බව සමස්ත ලංකා පෞද්ගලික... Read more
Local NewsNews බාල ඖෂධවලින් ෆාමසි පිරේ… රෝගී ජීවිත අවදානමේ…MaimoonarJuly 11, 2023 by MaimoonarJuly 11, 20231 ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරයක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳ පොළට බාල තත්ත්වයේ ඖෂධ ගලා ඒම නිසා රෝගීන් අවදාමකට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.... Read more