Local NewsNews ටෙලිකොම් සභාපති පන්නයි.. අධ්‍යක්‍ෂ මණ්ඩල කුමන්ත‍්‍රණයක් යයි ඔහු කියයි…MaimoonarJuly 20, 2023 by MaimoonarJuly 20, 20230 අද දිනයේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමන් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත්කර ඇතැයි රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ටෙලිකොම් ආයතන විකිනීමේ කටයුතු... Read more
Local NewsNews සුවසැරිය පවත්වාගෙන යන්න TATAගෙන් ආධාර ඉල්ලයි…MaimoonarJuly 19, 2023 by MaimoonarJuly 19, 20231 සුවසැරිය ගිලන් රථ සේවය පවත්වාගෙන යෑම සඳහා ටටා ආයතනයේ සභාපතිවරයාගෙන් සහාය ඉල්ලා සිටි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. රාජගිරියේ... Read more
Local NewsNews ගුවන් සේවකයන් උඩු ගුවනින් මහ පොලොවට.. දැවැන්ත පඩි වැඩිකිරීමක් ඉල්ලමින් විරෝධතා…MaimoonarJuly 19, 2023 by MaimoonarJuly 19, 20231 තමනට රුපියල් 33,000ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලමින් කටුනායක ගුවන් තොටුපොළේ සේවකයන් අද දිනයේ වැඩවර්ජනයක් සිදු කරන ලදී. තුන්දහසක පමණක් පමණ පිරිසක් එක් වී ඇති මෙම... Read more
International NewsLocal NewsNews අපට IMF ණය අරන් දුන්නා ස්තුතියි..- පකිස්තානය ජනපති රනිල්ට තුති පුදයි..MaimoonarJuly 18, 2023 by MaimoonarJuly 18, 2023203 පකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ණය පහසුකම ලබා ගැනීමේදී ලබාදුන් සහාය පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා ස්තුතිය... Read more
Local NewsNews පාසැල්වලට අමුතු නිවාඩුවක්… සිකුරාදාට පලමු වාරය අවසන්…MaimoonarJuly 18, 2023 by MaimoonarJuly 18, 20232 රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2023 ජූලි මස 21 සිකුරාදායින් අවසන් වෙයි. දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 ජූලි 24... Read more
Local NewsNews ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරයි.MaimoonarJuly 18, 2023 by MaimoonarJuly 18, 20232 දළදා මාළිගාවේ පෙරහැර සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් මිලියන 13 බිල් පතක් ලැබීමෙන් පසු එය ගෙවා දැමීමට සූදානම් යයි දියවඩන නිලමේ වරයා සූදානම් බව පැවසීමෙන්... Read more
Local NewsNews සමාජ ජාලවල නිල ඇදුමින් නිරුවත පෙන්වූ පොලිස් කාන්තාවකගේ සේවය අත්හිටුවයි…MaimoonarJuly 17, 2023 by MaimoonarJuly 17, 20230 කාන්තා පොලීස් නිලධාරිනියක් නිල ඇදුමින් තම නිරුවත් ලැම ප්‍රදේශය සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව තිබේ. මෙම වැඩ තහනහමට ලක්ව ඇත්තේ මීගමුව... Read more
Local NewsNews තැපෑල පුද්ගලීකරණයට.. ඔන්ලයින් ඩිලිවරි වලට මුල් තැන…MaimoonarJuly 17, 2023 by MaimoonarJuly 17, 20231 තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන, නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අනාවරණය කළේය. පෞද්ගලික හා... Read more
Local NewsNews පඬුකරද ගස : ගම්පහ වනජීවී ලොක්කා උසාවි කැදවයි.. කැබිනට් මණ්ඩලය චූදිතයන් වෙන ලකුණු..MaimoonarJuly 17, 2023 by MaimoonarJuly 17, 20231 ඉදි කරමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ පඬුකරඳ ගස කපා වළ ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ගම්පහ අඩවි වන නිලධාරිවරයාට නොතීසි නිකුත් කර... Read more
Local NewsNews සතියෙන් සුදු වෙලා මාස හයෙන් මැරෙන සුදු වෙන ක්‍රීම් දැන් වෙළඳපොලේ.. නම් ලයිස්තුව මෙන්න…MaimoonarJuly 17, 2023 by MaimoonarJuly 17, 20232 තරුණ තරුණියන් බොහෝ දෙනෙකු තම ශරීර වර්ණය සුදු පැහැයට හරවා ගැනීම සඳහා අත්හදා බලන ඇතැම් මුහුණු ආලේපන ක්‍රීම් වර්ග මිනිස් සිරුරට දැඩිව අහිතකර බව සිදු... Read more