Local NewsNews CD ඊයේ සිට ගෙදර.. පොලිස්පතිවරයෙක් නෑ…MaimoonarOctober 10, 2023 by MaimoonarOctober 10, 20230 සී ඩී වික්‍රමසිංහ මහතාගේ පොලිස්පති ධුරයේ දෙවන සේවා දිගුවද ඊයේ දිනයෙන් අවසන් වී තිබේ. ඒ අනුව මේ වන විට පොලිස්පතිවරයකු නොමැතිවීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව ගැටලු... Read more
Local NewsNews ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලි බලාගාර විදුලි උත්පාදනය උපරිමයෙන්..MaimoonarOctober 3, 2023 by MaimoonarOctober 3, 20230 කාසල්රි සහ මවුස්සාකැලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව... Read more
Local NewsNews කාන්තාවකගේ හිස, අත්පා වෙන්කල ඝාතන සැකකරුගේ වාහනය සදතැන්න සද්ධර්ම විහාරයෙන් හමුවේ..MaimoonarOctober 3, 2023 by MaimoonarOctober 3, 20230 සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි ප්‍රදීපා සිල්වා නම් (අවුරුදු 52) රූමත් කාන්තාවක් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ සුධීර නම් සැකකරුගේ මොටර් රථය නුවරඑළිය සඳතැන්න... Read more
Local NewsNews විෂය නිර්දේශ ආවරණය නොකර 2023 උසස් පෙළ තියන්න එපා!..MaimoonarOctober 3, 2023 by MaimoonarOctober 3, 20230 2023 වර්ෂය සඳහා නියමිත උසස් පෙළ විභාගය සඳහා මේ වන විට දින නියම කර ඇත. එනම් නොවැම්බර් මස 27 දින සිට උසස් පෙළ විභාගය ආරම්භ... Read more
Local NewsNews සරවණරාජාගේ හොර එලිවෙයි.. බිරිදගෙන් ඔහුට විරුද්දව පැමිණිල්ලක්…MaimoonarOctober 3, 2023 by MaimoonarOctober 3, 20230 තම ධූරයෙන් ඉල්ලා අස්වූ මුලතිව් හිටපු දිසා විනිසුරු ටී. සරවණරාජා මහතා පසුගිය සතියේ කොළඹට පැමිණ බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනකු හමු වී ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස... Read more
Local NewsNews බස් ගාස්තු ඉහලට..?MaimoonarOctober 2, 2023 by MaimoonarOctober 2, 20230 ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමග බස් ගාස්තු ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. අවම වශයෙන් 5%ක ප්‍රතිශතයකින් හෝ... Read more
International NewsLocal NewsNews Google, Meta, Apple, Twitter, Amazon, Yahoo ප‍්‍රබල සමාගම් රැසක මාර්ගගත සුරක්ෂිතතා පනතට විරෝධය.. නිවේදනය මෙන්න..MaimoonarOctober 2, 2023 by MaimoonarOctober 2, 20230 ශ්‍රී ලංකා රජය විසින් මාර්ගගත ක්‍රම සුරක්ෂිතතාව පිළිබඳව පනත් කෙටුම්පතක් ගෙන ඒම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන්නේ යයි ආසියානු ඉන්ටර්නෙට් සන්ධානය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින්... Read more
Local NewsNews සත්තු වත්ත අද නොමිලේ…MaimoonarOctober 1, 2023 by MaimoonarOctober 1, 20231,062 අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය අද දිනයේ වයස අවුරුදු 12න් පහළ දරුවන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ. එහි දරුවන්... Read more
Local NewsNews බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්.. හැමවිටම ඒ යුතුකම ඉටුකරන්න…MaimoonarOctober 1, 2023 by MaimoonarOctober 1, 2023893 රජයට බදු ගෙවීම මහජනතාවගේ යුතුකමක් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි. එනිසා හැම විටම එම යුතුකම ඉටු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද... Read more
Local NewsNews අද සිට ප්ලාස්ටික් තහනම්…MaimoonarOctober 1, 2023 by MaimoonarOctober 1, 2023475 අද දිනයේ සිට තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය මේ පිලිබදව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එය කඩ කරමින්... Read more