International NewsNews ජූලි අවසනයේ දිල්ලියේ COVID 19 ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයිද?MaimoonarJune 10, 2020 by MaimoonarJune 10, 2020617 ජූලි මාසය අවසන් වනවිට ඉන්දියාවේ දිල්ලි අගනුවර කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 ක්දක්වා ඉහල යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි. එසේ වුවහොත් දිල්ලිනගරයේ රෝහල්වල... Read more
International NewsNews ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා නායකයා ගැන ඔත්තුව දුන් පුද්ගලයාට මරණ දඬුවමMaimoonarJune 9, 2020 by MaimoonarJune 9, 20206 ඉරාන හමුදා ප්‍රධානි ජෙනරාල් කාසීම් සුලේයිමානි ඝාතනය කිරිමට ආධාර අනුබල දුන් ඉරාන ජාතිකයෙකුට මරණ දඬුවම නියමව තිබෙනවා. මෙලෙස මරණ දඬුවම නියමව ඇත්තේසෙයිඩ් මොහොමදු මොසාවී මජ්ඩ්... Read more
International NewsNews ඉන්දු-චීන ගැටුමට අමෙරිකාවත් අත දායිMaimoonarJune 4, 2020 by MaimoonarJune 4, 2020926 දේශ සීමා ගැටුම හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා. එරට රාජ්‍ය දෙපාර්තමේන්තු... Read more
International NewsNews මෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීම්MaimoonarJune 4, 2020 by MaimoonarJune 4, 2020839 ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නගරයෙන් පිටතට යාමෙන් වළකින ලෙස එරට බලධාරීන් නගරවාසීන්ට අනතුරු ඇඟවීම් සිදු කර තිබේ. මෙල්බර්න් නගරයෙන් දෛනිකව වාර්තා වන කොවිඩ්... Read more
International NewsNews අමෙරිකානුවන්ට දේශ සීමා විවෘත නොකරන්න යුරෝපා සංගමයේ අවධානයMaimoonarJune 4, 2020 by MaimoonarJune 4, 20203 අමෙරිකානු ජාතිකයින් සඳහා සිය දේශ සිමා විවෘත නොකිරිමට යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමුව... Read more
International NewsNews කොවිඩ් පරීක්ෂණ ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අමුතු උපදෙසක්MaimoonarJune 4, 2020 by MaimoonarJune 4, 20200 කොවිඩ් පරීක්ෂණ වැඩියෙන් සිදු කරන විට ආසාදිතයින් ගණන ඉහළ යන බැවින් පරීක්ෂණ ප්‍රමාද කරන ලෙස තමන් පරිපාලනයට දැනුම් දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.... Read more
International NewsNews පෙන්ටගනය ඇතුළු අමෙරිකානු හමුදා කඳවුරුවල ආරක්ෂාව දැඩි කරයි : විරෝධතා මැද ත්‍රස්ත ප්‍රහාර අවධානමක්MaimoonarJune 3, 2020 by MaimoonarJune 3, 202053 අමෙරිකාවේ වොෂිංටන් අගනුවර පිහිටි සියලුම හමුදා කඳවුරු සහ පෙන්ටගනයේ ආරක්ෂක තත්ත්වය දැඩි කිරිමට එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා. ජේෂ්ඨ ආරක්ෂක ප්‍රධානින් දෙදෙනෙකු උපුටා... Read more
කුවේට් රජා බල්ලෙක්.. කොරෝනා බෝකර ලංකාවට එවනවා.. ආන්දෝලනාත්මක වීඩියෝවක් දැමූ ලාංකික සේවිකාව කුවෙට් අත්අඩංගුවේ.. වසර 05ක් සිර දඬුවම් ලැබෙනු ඇත..MaimoonarMay 29, 2020 by MaimoonarMay 29, 202058 කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කරයි. එරට රජය ගෙනයන කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට... Read more
International NewsNews ලොවපුරා කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 50 ඉක්මවයිMaimoonarMay 21, 2020 by MaimoonarMay 21, 20201 ලෙව පුරා වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද ලක්‍ෂ පනහේ සීමාව ඉක්මවා ගියා. නවතම දත්තවලට අනුව වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව පනස් ලක්‍ෂ... Read more
International NewsNews වැඩිම කොරෝනා රෝගීන් ගණනක් වාර්තා වීම රටට ගෞරවයක් – අමෙරිකානු ජනාධිපති කියපු කතාවMaimoonarMay 20, 2020 by MaimoonarMay 20, 20205 ලොව වැඩිම කොරෝනා ආසාධිතයින් ගණනක් වාර්තා වූ රට බවට අමෙරිකාව පත්වීමත් සමඟ අමෙරිකානු ජනාධිපතිවරයා දැක්වූ අදහස් ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා. ඒ අනුව ලෝකයේ වැඩිම... Read more