ශ්‍රී ලංකාව වෙත නව අවධානයක් යොමු කළ යුතුයි!-මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය, ශ්‍රී ලංකාව විසින් 30/1 යෝජනාවට පක්ෂපාතිත්වය ලබාදෙන්නේ යැයි දුන් සහතිකයෙන් ඉවත්වීම මගින් ලබාදුන් පොරොන්දු...