බ්‍රසීලයෙන් ජපානයට පැමිණි සංචාරකයින් පිරිසකගෙන් නව කොරෝනා ප්‍රභේදයක් සොයා ගැනේ
බ්‍රසීලයේ, ඇමේසන් සිට පැමිණි සංචාරකයින් සිව්දෙනෙකුගෙන් නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් සොයා ගෙන ඇති බව ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. ජපානයේ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කලේ...