International NewsNews සිය පාලනය නිම වනතුරු අමෙරිකාව අගුලූ නොදමන බව ට‍්‍රම්ප් කියයිMaimoonarNovember 14, 2020 by MaimoonarNovember 14, 20203 තමා කිසිවිටෙකත් අමෙරිකාව අගුලූ දැමීමට ලක් නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සදහන් කර ඇත්තේ, ජනාධිපතිවරණ පරාජයෙන් පසු පළමුවරට... Read more
International NewsNews අමෙරිකානු ජනාධිපතිවරණ අවසන් ප‍්‍රථිඵලය තවදුරටත් කල් යයිMaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20202 2020 අමෙරිකානු ජනාධිපතිවරණයේ නීත්‍යානුකූල ඡන්ද ගණනය කළහොත් තමා අනිවාර්යයෙන් ජයග‍්‍රහණය කරන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ධවල මන්දිරයේදී ප‍්‍රකාශයක්... Read more
International NewsNews කාන්තාවක් නිසා තම ශ්‍රී ලාංකික මිතුරාට ත්‍රස්ත චෝදනා එල්ල කළ ඔස්ට්‍රේලියානුවාට සිරදඬුවම්MaimoonarNovember 5, 2020 by MaimoonarNovember 5, 202080 ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් ක්වාජා ගේ සොයුරාට එරට අධිකරණයක් විසින් වසර 4 1/2ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, තමාගේ ආදර ප්‍රතිවාදියා අපහසුතාවයට පත් කිරීම සඳහා... Read more
International NewsNews විදෙස්ගත ලාංකිකයෝ තිදෙනෙක් කොරෝනාවෙන් මියයතිMaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 20200 යුරෝපා රටවල නැවතත් පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම වයිරසය ආසාදනය වීමෙන් ඉතාලියේ සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම රටවල... Read more
International NewsNews ලොක්ඩවුන් කිරීමට පැය කිහිපයකට පෙර ” වියානා නුවරට” එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය(PHOTOS)MaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 20202 ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා එම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදින් දෙදෙනකු ද ජිවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර... Read more
International NewsNews එංගලන්තය මාසයකට වසා දැමීම තහවුරු කෙරේMaimoonarNovember 1, 2020 by MaimoonarNovember 1, 20200 බි‍්‍රතාන්‍ය සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණය මේ වන විට ස්ථීර වී තිබෙනවා. අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ බ‍්‍රහස්පතින්දා සිට සති 04ක කාළයකට වසා දැමීමට සිදු වන බවයි.... Read more
International NewsNews බ්‍රිතාන්‍යයෙන් කොටින්ට තල්ලුවක් – කොටි තහනම ඉවත් කරයිMaimoonarOctober 22, 2020 by MaimoonarOctober 22, 20200 බි‍්‍රතාන්‍යයේ තහනම් සංවිධාන සම්බන්ධයෙන් නඩු විභාග සිදු කරන අභියාචනාධිකරණ කොමිසම බි‍්‍රතාන්‍ය තුළ LTTE සංවිධානය තවදුරටත් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැදින්විය නොහැකි බවට තීන්දුවක් ලබාදී තිබෙනවා. LTTE... Read more
International NewsNews ලංකාව නිසා චීනය හා ඇමරිකාව අතර මත ගැටුමක්MaimoonarOctober 8, 2020 by MaimoonarOctober 8, 20200 ශ්‍රී ලංකාව පදනම් කර ගනිමින් චීනය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර මත ගැටුමක් උද්ගතව තිබේ. මීට හේතුවී ඇත්තේ කොළඹ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් දේශීය... Read more
International NewsNews ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොවිඩ්19 වෛරසය වැළඳිලා-ලෝක සෞඛ්‍යය සංවිධානයMaimoonarOctober 6, 2020 by MaimoonarOctober 6, 20205 ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක මණ්ඩලය අමතමින් සංවිධානයේ ඉහළම විශේෂඥයෙකු වන මයිකල් රයන් මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ ලෝක ජනගහනයෙන් 10%කට කොවිඩ්19 වෛරසය වැළැඳී ඇති බවයි.... Read more
International NewsNews කොරෝනා ආසාධිත වූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ අලුත්ම තත්ත්වයMaimoonarOctober 5, 2020 by MaimoonarOctober 5, 20200 කොරෝනා වෛරසය ආසාදනය වී වොෂිංටන්හි වෝල්ටර් රීඞ් හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, සිය පාක්ෂිකයින් මවිතයට පත් කරමින් ඊයේ රෝහලෙන් පිටතට පැමිණ... Read more