පාලන මිල ගිලිහී, සහල් මිල දිනෙන් දින ඉහල නගීMaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 20201,125 පාලන මිලක් පනවා තිබුණද එම මිලට මිලදී ගැනීම සඳහා බොහෝ ප‍්‍රදේශවල සහල් නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. සම්බා මෙන්ම නාඩු සහල්... Read more
BusinessBusiness NewsNews ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170%ක පොලී අනුපාතයකට ණය දීලාMaimoonarDecember 4, 2020 by MaimoonarDecember 4, 2020709 ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 170% වැනි ඉහළ පොලී අනුපාතය යටතේ ණය ලබාදී ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති ශෙහාන්... Read more
BusinessBusiness NewsNews විදුලිය බෙදා හැරීමට දෙන ජපන් ආධාර නවත්වයි -අපිට පාඩුවක් නැහැ – ඩලස් කියයිMaimoonarDecember 1, 2020 by MaimoonarDecember 1, 20201 රජය විසින් කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (CRT) අවලංගු කිරීමත් සමග ජපානය මගින් ‘මහ කොළඹ විදුලි සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පාඩු අවම කිරීමේ ව්‍යාපෘතියේ’ දෙවැනි අදියර... Read more
BusinessBusiness NewsNews භෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20201 භෝග වර්ග හයකට සියයට පනහක බීජ සහන ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ අනුව බඩඉරි`ගු, අල, මිරිස්, රතු ලූනු, රට ලූනු සහ උ`දු ස`දහා... Read more
BusinessBusiness NewsNews Fitch Rating ශ‍්‍රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..MaimoonarNovember 29, 2020 by MaimoonarNovember 29, 202032 ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ. එම ශ්‍රේණිගත කිරීම සකස් කෙරෙන්නේ මෙරට දිගුකාලීන මුදල් නිකුත් කරන්නන්ගෙන් ණය... Read more
BusinessBusiness NewsNews ‘ජය ඉසුරු’ වෙනුවෙන් රු. මිලියන 1,500 ක්MaimoonarNovember 18, 2020 by MaimoonarNovember 18, 20200 2021 අයවැය යෝජනා අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ‘ජය ඉසුරු‘ නමින් සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා වෙන්... Read more
BusinessBusiness NewsNews කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…MaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20201 බලන්ගොඩ ප්‍රදේශයේ කහ කුඩු කිලෝවක මිල මෙි දිනවල රැපියල් තුන්දහසක් (3000) දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව සදහන් කරති. කහ කුඩු ග්රැම් සියයක් මිල දි... Read more
BusinessBusiness NewsNews ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයිMaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20201 රජය ප‍්‍රකාශයට පත් කළ මිළ ගණන් යටතේ වෙළඳපොලට සහල් සැපයීමට නොහැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා. පවත්නා තත්ත්වය යටතේ සුළු හා... Read more
BusinessBusiness NewsNews මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේMaimoonarOctober 2, 2020 by MaimoonarOctober 2, 20200 හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC)කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඖෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ. වසර තුනකට පෙර... Read more
BusinessBusiness NewsNews පොල් සඳහා උපරිම මිලක්MaimoonarSeptember 26, 2020 by MaimoonarSeptember 26, 2020488 වටප‍්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ඒ අනුව වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල්... Read more