දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ් පතක්Shiran VirajDecember 6, 2019 by Shiran VirajDecember 6, 20191 දුම්රිය සේවයේ දැනට භාවිත ප්‍රවේශ පත්‍රය වෙනුවට නව ඩිජිටල් කාඞ්පතක් හදුන්වා දීමට අවදානය යොමුව තිබෙනවා. මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරියේදී ඉදිරිපත්... Read more
තහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්Shiran VirajDecember 6, 2019 by Shiran VirajDecember 6, 20193 සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමේ සහ දිරි දීමේ අරමුණින් අයිතම කිහිපයක ආනයන නියාමණය කිරීමට නව නියමයන් පනවා... Read more
ජල ගාස්තුවේ සංශෝධනයක්Shiran VirajDecember 6, 2019 by Shiran VirajDecember 6, 20190 ජල ගාස්තු සංශෝධනයක් නුදුරේදී සිදුවනු ඇද්දැයි මේ වන විට සංවාදයක් ආරම්භ වී තිබෙනවා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාරගෙන් විමසීමක්... Read more
අඩු වූ වැට් බද්දෙන් වාහන දෙකකට සුළු සහනයක්Shiran VirajDecember 4, 2019 by Shiran VirajDecember 4, 2019802 නව ආණ්ඩුව විසින් ලබාදුන් සහන පැකේජය යටතේ වැට් බද්ද අඩුකිරීම නිසා බස්රථ සහ ට්රක්රථවල මිල ද අඩුවනු ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත්... Read more
රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයිShiran VirajDecember 2, 2019 by Shiran VirajDecember 2, 2019838 මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් කටයුතු කළ ආචාර්ය රාධිකා කුමාරස්වාමි එම තනතුරින් ඉල්ලා අස් වී... Read more
මෙරටට ලොකු ලූනු ගෙන්වන රටවලත් තොග අවසන් වෙයි – විකල්පය කහ ලූනුShiran VirajNovember 26, 2019 by Shiran VirajNovember 26, 2019588 එළඹෙන උත්සව සමයේදී ඇති විය හැකි බවට මත පළ වන ලොකු ලූනු හිඟය පිළිබඳව වහාම අවධානය යොමු කරන බව කෘෂිකර්ම, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන... Read more
‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා’ අත්හිටුවයි.. රැකියා 7000ක් නවතයි..Shiran VirajNovember 25, 2019 by Shiran VirajNovember 25, 2019484 පැවැති ආණ්ඩුව විසින් පවත්වාගෙන ආ නිසා ණය වැඩසටහන් කිහිපයක් හා ජනාධිපතිවරණය ආසන්නයේ රාජ්‍ය ආයතනවල දුන් රැකියා 7000ක පමණ ප්‍රමානයක් අත්හිටුවා තිබේ. සියළු අමාත්‍යංශ, දෙපාර්තමේතු ඇතුළු... Read more
ශ්‍රී ලංකාවේ පැරණිම මූල්‍ය සමාගමේ බලපත්‍රය අවලංගු කරන්න මහ බැංකුව තීරණය කරයිShiran VirajOctober 26, 2019 by Shiran VirajOctober 26, 2019491 ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණයහිමියන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා අද (2019 ඔක්තෝබර්... Read more
විදෙස් ලේකම් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතයිShiran VirajOctober 9, 2019 by Shiran VirajOctober 9, 2019804 ශ්‍රී ලකාව නියෝජනය කරමින්, විශේෂ දූත පිරිසක් එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුවට පසුගිය දා එක්විය. මෙම දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යාංශ... Read more
Huawei වල Google App වැඩ නොකලොත් මුදල් ආපසු…Shiran VirajJune 19, 2019 by Shiran VirajJune 19, 2019698 Huawei ජංගම දුරකථනය Google, Facebook, Whatsapp ආදී ප්‍රශ්නගත යෙදවුම් ක්‍රියා නොකරන්නේ නම් ඒවා මිලට ගත් පාරිභෝගිකයන්ට ආපසු මුදල් ගෙවන බව Huawei හි ශ්‍රී ලංකා බලයලත්... Read more