BusinessBusiness NewsNews ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…MaimoonarAugust 1, 2022 by MaimoonarAugust 1, 2022673 ලිට්රෝ සමාගම විසින් අලෙවි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට බලාපොරොත්තු සුදානම් වෙයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ එළඹෙන 05 වැනිදා සිට... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…MaimoonarAugust 1, 2022 by MaimoonarAugust 1, 2022598 ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා ඇත. ඒ අනුව ඔටෝ ඩීසල්... Read more
BusinessBusiness NewsNews පෙට‍්‍රල්, ඩීසල් නැවු පෝලිමක් එයි..MaimoonarJuly 15, 2022 by MaimoonarJuly 15, 2022488 ඉන්ධන නෞකා තුනක් මේ මස 17 වනදා මෙරට ළඟාවීමට නියමිතව තිබේ. ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000කින් යුතු නෞකා දෙකක් සහ පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත නෞකාවක්... Read more
BusinessBusiness NewsNews ශ‍්‍රී ලංකාව වසා දමන්න වෙන තත්වයක්..- මහ බැංකු අධිපති විදෙස් මාධ්‍යටMaimoonarJuly 15, 2022 by MaimoonarJuly 15, 2022468 ඉතා ඉක්මනින් රට තුළ ස්ථාවර ආණ්ඩුවක් ඇත්ත ඇති නොවුණහොත් රට වසා දැමීමට ඉඩ තිබෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. බීබීසී පුවත්... Read more
BusinessBusiness NewsNews මීලග තෙල් නැවට ගෙවන්න තෙල් සංස්ථාවට ඩොලර් නෑ…MaimoonarJuly 8, 2022 by MaimoonarJuly 8, 2022495 මීළඟ ඉන්ධන නැවට ගෙවීම සඳහා අවශ්‍ය කරන ඩොලර් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව නැති බව වාර්තා වෙයි. ඉන්ධනවලට ගෙවීම් කිරීම සදහා ඩොලර් මිලට ගැනීමට... Read more
BusinessBusiness NewsNews හාල්මැස්සන් කිලෝව 2000යි.. කට්ටා 3000යි…MaimoonarJuly 8, 2022 by MaimoonarJuly 8, 202216 කදුකර ප්‍රදේශ තුල හාල් මැස්සන් කරවල මිල දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට එම ප්‍රදේශයන්හි හාල් මැස්සන් කිලෝව රුපියල්... Read more
BusinessBusiness NewsNews ටි‍්‍රලියන කාලක් සල්ලි අච්චු නොගැහුවොත් රටටම තෙල් නෑ…- මහ බැංකු අධිපතිMaimoonarJuly 8, 2022 by MaimoonarJuly 8, 2022706 තෙල් සංස්ථාවට ඉන්ධන මිලට ගැනීම සඳහා මුදල් අච්චු ගසා ලබාදීමට සිදුව ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. එසේ මුදල් ලබා නොදුනහොත් රටටම... Read more
BusinessBusiness NewsNews බැංකු පොලිය ඉහල දැමේMaimoonarJuly 7, 2022 by MaimoonarJuly 7, 202220 ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, 14.50% සහ 15.50% තෙක් ඉහළ... Read more
BusinessBusiness NewsNews බැංකු පද්ධතිය බිද වැටෙන්න ආසන්නයි…MaimoonarJuly 7, 2022 by MaimoonarJuly 7, 20220 පවතින ඉන්ධන අර්බුදය මත බැංකු පද්ධතිය තවදුරටත් පවත්වාගෙන යාමට අපහසු බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි. එහි උප සභාපති ධනුෂ්ක කුමාරසිංහ මහතා සඳහන් කරන්නේ... Read more
BusinessBusiness NewsInternational NewsNews සිම්බාවේ මුදල් ඒකක අතහරී.. රන් කාසි හදුන්වා දෙයි.. බැංකු පොලිය 200%ට උස්සයි..MaimoonarJuly 6, 2022 by MaimoonarJuly 6, 2022689 උද්ධමන අනුපාතය අතින් ලෝකයේ ඉහළින්ම සිටින රටක් ලෙස සැලකෙන සිම්බාවේ රාජ්‍යය විසින් මෙම මස අග සිට රන්කාසි නිකුත් කිරීම ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සිම්බාවේ... Read more