කොළඹ සිට එමිරේට්ස් ස්කයිකාර්ගෝ ගුවන් භාණ්ඩ ප‍්‍රවාහනය මැයි 11 සිට කාලසටහනකට අනුව
ශ‍්‍රී ලාංකේය අපනයනකරුවන්ගේ ගෝලීය සැපයුම් දාම විවෘතව තබා ගැනීම සඳහා අපේ‍්‍රල් මාසයේ අග භාගයේදී ක‍්‍රියාත්මක කළ විශේෂ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් ගමන්වල සාර්ථකත්වය සළකා එමිරේට්ස් ස්කයිකාර්ගෝ...