BusinessBusiness NewsNews සහල් කිලෝව රුපියල් දහස පනිනවා..MaimoonarMay 30, 2022 by MaimoonarMay 30, 20224 ඉදිරි මාස කිහිපය ඇතුළත මෙරට සහල් කිලෝවක් රුපියල් 1000 ඉක්මවනු ඇති බව මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි. එහි ලේකම් පුංචිරාළ රත්නායක මහතා සඳහන්... Read more
BusinessBusiness NewsNews ජූනි මාසයට ඉන්ධන ගේන්න මුදල් නෑ.. ඉන්දිය ණයෙන් තවත් නැවු දෙකක් පමණයි…MaimoonarMay 30, 2022 by MaimoonarMay 30, 20229 ජුනි මාසය සඳහා අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර සිදුව තිබේ.... Read more
BusinessBusiness NewsNews විදුලි බිල ඉහලට.. තුන් හතර ගුණයකින් වැඩි වෙයි..- ඇමතිMaimoonarMay 28, 2022 by MaimoonarMay 28, 20221 ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. එහිදී අඩු ආදායම්ලාභීන් අඩුවෙන් විදුලිය භාවිතා කරන්න... Read more
BusinessBusiness NewsNews සල්ලි අච්චු ගහන්න කොල ගන්න සල්ලි නෑ..- ප‍්‍රබල ඇමති හෙලි කරයි…MaimoonarMay 28, 2022 by MaimoonarMay 28, 20220 රනිල් වික්‍රමසිංහ නොව සක්‍රයාගේ පුතා වයිමා ආවත් මාස තුනක් යන විට බරපතළ තත්ත්වයකට මුහුණ දීමට රටට සිදුවන බව අමාත්‍ය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන්... Read more
BusinessBusiness NewsNews කොස්, දෙල්, මඤ්ඤොක්කා මිල ඉහලට…MaimoonarMay 27, 2022 by MaimoonarMay 27, 2022463 දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල යලිත් ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ වෙලදුන් කියා සිටියි. ඉකුත් සතියේ කිලෝවක් රු 1000 කට අලෙවි වු... Read more
BusinessBusiness NewsNews සතියකට බඩු ගන්නවත් ඩොලර් නෑ… බොහො දෙනෙක් දිලින්දන් වේවි..- මහ බැංකු අධිපතිMaimoonarMay 25, 2022 by MaimoonarMay 25, 20226 අද වන විට මෙරට සතු විදේශ සංචිත ප්‍රමාණය ඉතා අඩු මට්ටමකට පැමිණ ඇති බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. දැනට ඇති විදේශ... Read more
BusinessBusiness NewsNews සල්ලි අච්චු ගහන්න වෙනවා.. නැතොත් රජයේ සේවක පඩි ගෙවන්න බෑ…MaimoonarMay 14, 2022 by MaimoonarMay 14, 202220 මුද්‍රණය කරන ලද රුපියල් ට්‍රිලියන තුනක මුදලක් අවසන් වී ඇති බවත් දැනට රජය සතුව ඇත්තේ රුපියල් බිලියන 100ක මුදලක් පමණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා... Read more
BusinessBusiness NewsNews ඩොලරය පහල ගියේ රනිල් ආ නිසා නොවේ.. මෙන්න ඇත්ත…MaimoonarMay 14, 2022 by MaimoonarMay 14, 20222 එක්සත් ජනපද ඩොලරයක් සඳහා වන රුපියල් අගයෙහි සුවිශේෂී පහළ යාමක් 13 දිනයේ දී වාර්තා විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව... Read more
BusinessBusiness NewsNews රනිල් ආ පසු රුපියල ශක්තිමත් වෙයි.. ඩොලරය බහී..MaimoonarMay 13, 2022 by MaimoonarMay 13, 2022469 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල යම් ප‍්‍රමාණයකට ශක්තිමත් වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 365ක් හා ගැණුම් මිල රුපියල්... Read more
BusinessBusiness NewsNews ඩොලරයක් 375යි..MaimoonarMay 5, 2022 by MaimoonarMay 5, 20220 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 375ක් හා ගැණුම් මිල රුපියල්... Read more