BusinessBusiness NewsNews මෙවර මග හරින්න බැරිවෙයි.. ලාෆ් ගෑස් මිල අඩු කරයි…MaimoonarJune 4, 2023 by MaimoonarJune 4, 20230 තම සමාගමක් මගින් බෙදාහරින ගෑස් මිල සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි. එම සංශෝධන වන්නේ කෙසේදැයි අද දින ප්‍රකාශයට පත්කරන බව... Read more
BusinessBusiness NewsNews ලෝක බැංකුවෙන් ලංකාවට තවත් ලොකු ණයක් අනුමතයි..MaimoonarJune 4, 2023 by MaimoonarJune 4, 20230 ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 450 ක ණය මුදලක් අනුමත කර තිබේ. මෙම ඩොලර් මිලියන 450 ක ණය මුදල මෙම වර්ෂය අවසන් වීමට පෙර... Read more
BusinessBusiness NewsNews මාළු මිල අහසට.. දෙගුණ තෙගුණ වෙයි..MaimoonarMay 23, 2023 by MaimoonarMay 23, 202341 වෙළඳපොලේ මාළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඇතැම් මාළු වර්ග මිල වෙනදාමෙන් දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇතැයි වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයන්ද කියා සිටිති. මාළු... Read more
BusinessBusiness NewsNews බැංකුවල මහජන තැන්පතු ගැන මහබැංකු අධිපතිගෙන් නිවේදනයක්..MaimoonarMay 11, 2023 by MaimoonarMay 11, 202322 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන සමග ඉදිරියට යාමේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී මහජනතාවගෙන් තැන්පතු වල ආරක්ෂාව සම්බන්ධයෙනුත් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සම්බන්ධවත් මහ බැංකුව සහතික වන... Read more
BusinessBusiness NewsNews චීනයට යවන්න හෙක්ටයාර 50ක පලතුරු, එළවළු වවන්න..MaimoonarMay 11, 2023 by MaimoonarMay 11, 202322 අරමුදල් සපයාගැනීමේ අපහසුතාව හේතුවෙන් අතරමඟ නවතා දමා ඇති පහළ මල්වතුඔය ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ සොයා බලන ලෙස 2023.05.09 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා... Read more
BusinessBusiness NewsNews දිනකට ඩොලර් ලක්‍ෂ 30ක් ඉතිරියි.. විද්‍යුත් ත‍්‍රීවීල් පාරට…MaimoonarMay 11, 2023 by MaimoonarMay 11, 20230 විද්‍යුත් ත්‍රීරෝද රථය අපේ රටට හදුන්වා දෙන්න පුළුවන් නම් ඒ තුළින් දිනකට ඩොලර් මිලියන තුනක් පමණ දිනකට ඉතිරි කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා එය වැදගත්... Read more
BusinessBusiness NewsNews කොළඹ කොටස් පිම්මේ උඩ යයි…MaimoonarMarch 8, 2023 by MaimoonarMarch 8, 20230 රුපියල ශක්තිමත් වීමත් සමඟ කොළඹ කොටස් වෙළඳ පොළේ විශාල වර්ධනයක් ඊයේ දින ගණුදෙනු අවසන් කරන විට දක්නට ලැබින. සියලු කොටස් මිල දර්ශකය හා S&P Srilanka... Read more
BusinessBusiness NewsNews රුපියල අදත් උඩ යයි.. ඩොලරය 315යි…MaimoonarMarch 7, 2023 by MaimoonarMarch 7, 20230 ඇමරිකානු ඩොලරයක් සඳහා අද දිනයේ ඇතැම් පෞද්ගලික බැංකුවල රුපියල් 315 දක්වා මිල පහත වැටීමක් සිදුව ඇත. එම බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 335 සීමාවේ පවතී.... Read more
BusinessBusiness NewsNews IMF යෝජනාව අවසන් අදියරට.. යෝජනාව විධායක මණ්ඩලයට..MaimoonarMarch 7, 2023 by MaimoonarMarch 7, 20230 ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 20 වන දින එහි විධායක මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල... Read more
BusinessBusiness NewsNews ඉන්දීය රුපියල් භාවිතයට පුද්ගලික බස් හිමියන් අනුමැතිය ඉල්ලයි…MaimoonarMarch 6, 2023 by MaimoonarMarch 6, 20230 පෞද්ගලික බස් රථ හිමියන්ට ඉන්දියාවෙන් අමතර කොටස් ගෙන්වීම සඳහා ඉන්දියානු රුපියල් භාවිතා කිරීමට අවසර දෙන්නේ නම් බස් ගාස්තු සැලකිය යුතු මට්ටමකින් අඩු කළ හැකි බව... Read more