26.7 C
Colombo
October 2, 2026
BusinessBusiness NewsNews

IMF යෝජනාව අවසන් අදියරට.. යෝජනාව විධායක මණ්ඩලයට..

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 20 වන දින එහි විධායක මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සියලු ද්විපාර්ශික නය හිමියන්ගේ මූල්‍ය සහතික ලැබී ඇති නිසා මෙම තීරණයට එළඹි බවයි.

Related posts

සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ගන්නවා… ඩීසල් ලීටරයකින් 90ක් ගන්නවා…

Maimoonar

බෝර්ඩ් උස්සනකොටම පෙට්‍රල් නැති වෙනවා….

Maimoonar

වෙළෙඳපොළේ ඉඟුරු හිඟය නිසා කිලෝවක මිල රුපියල් 2000 දක්වා ඉහළට

Maimoonar