BusinessBusiness NewsNews තේ පොහොර මිළ විශාල ලෙස පහතට..MaimoonarJanuary 15, 2024 by MaimoonarJanuary 15, 20240 තේ සඳහා භාවිත කරන පොහොර මිටියක මිල රුපියල් 8500 දක්වා අඩු කිරීමට තීරණය කර බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි. ඒ සම්බන්ධයෙන් රජයට අයත්... Read more
BusinessBusiness NewsNews ටින් අංකය හදන්න 10,000ක් ගෙවන්න වෙලා..MaimoonarJanuary 14, 2024 by MaimoonarJanuary 14, 20240 ආදායම නැති පුද්ගලයෙකු උවත් ටින් අංකය ලබාගත් පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එන පෝරමය පිරවීමට සාමාන්‍ය පුද්ගලයෙකුට නොහැකි වන අතර ඒ සදහා ආධායම් බදු උපදේශකයෙකුගේ... Read more
BusinessBusiness NewsNews කැරට් 1,100යි.. බ්‍රොකොලි 7,000යි..MaimoonarJanuary 14, 2024 by MaimoonarJanuary 14, 20240 නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් කිලෝවක තොග මිල (13) දින රාත්‍රියේ සිට රු 1000-1100 අතර මිලකට අලෙවි වු බවත්, චීන ආහාර සදහා උපයෝගි... Read more
BusinessBusiness NewsNews ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලට නොගෙවූ ණය බිලියන 600-800ත් අතර..MaimoonarDecember 8, 2023 by MaimoonarDecember 8, 20233,397 ‘කන – බොන’, ‘අඳින – පළඳින’ සියල්ලෙහි මිල ඉහළ දමන වැට් බදු සංශෝධනය, ජනතාව නොමරා මරන එකක් බවත් සැබෑ ලෙසම රාජ්‍ය ආදායම ඉහළ දැමීමට ආණ්ඩුවට... Read more
BusinessBusiness NewsNewsPolitical ජනවාරි පලමුවැනිදා සිට රට දියුණුව කරා ගෙන යාම අරඹනවා…MaimoonarDecember 7, 2023 by MaimoonarDecember 7, 2023725 සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.... Read more
BusinessBusiness NewsNews ජල ගාස්තුවට මිල සූත‍්‍රයක් සූදානම්.. අඩු කරන්න නම් බෑ..MaimoonarDecember 7, 2023 by MaimoonarDecember 7, 202331 ජල ගාස්තු අය කිරීම සඳහා ඉදිරියේදී ජල සූත්‍රයක් හඳුන්වා දෙන බව ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. විදුලි ගාස්තු වැඩිවීමත් ඩොලරයේ මිල... Read more
BusinessBusiness NewsNews වාහන ගෙන්වීම ගැන රජයෙන් ප‍්‍රකාශයක්…MaimoonarDecember 7, 2023 by MaimoonarDecember 7, 202315 විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ ක්‍රියාවලියට ණයවර ලිපි නිකුත් කිරීම් ප්‍රමාදයක් මත බාධා එල්ල වී ඇති බව විදේශ රැකියා හා කම්කරු ඇමති මනූෂ නානායක්කාර... Read more
BusinessBusiness NewsNews ලක්‍ෂ පහමාරක විදුලිය විසන්ධි කිරීම සාමාන්‍ය තත්වයක්…- ලංවිමMaimoonarDecember 7, 2023 by MaimoonarDecember 7, 20230 මෙම වසරේ විදුලි සැපයුම් ලක්ෂ පහ ඉක්මවූ ප්‍රමාණයක් විසන්ධි කළ බව ලංකාව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. මෙම වසරේ ඔක්තෝර් මාසය අවසන් වන විට සමස්ත... Read more
BusinessBusiness NewsNews IMF වාරිකයෙන් පසු තවත් ණය පෝලිමක්.. පලමුව ADB ඩොලර් මිලියන 600ක්..MaimoonarDecember 6, 2023 by MaimoonarDecember 6, 20230 ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය. එම මුදල ජාත්‍යන්තර මූලය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු පසුව කොටස්... Read more
BusinessBusiness NewsNews එලවළු මිල ඉහලට… වාසිය අතරමැදියන්ට..MaimoonarDecember 6, 2023 by MaimoonarDecember 6, 20230 දේශිය වෙලදපොලේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගියද එහි වාසිය ගොවියාට නොලැබෙන බවත්, එලවළු වැඩි විමේ වාසිය අතරමැදියා ලබා ගන්නා බව හැටන් රුවන්පුර ශ්‍රි විජයමංගලාරාමයේ විහාරාධිපති... Read more