NewsPolitical අපි එන්න කලින් පාසල් දරුවන් උදේ රැස්වීමේදි ක්ලාන්ත වී වැටුනා.. දැන් එහෙම වැටෙන්නෑ..MaimoonarApril 9, 2025 by MaimoonarApril 9, 20250 ජාතික ජන බලවේගය බලය ගැනීමට මාස තුන හතරකට පෙර ජනතාව සිටියේ තුන්වේල කෑමට නොහැකිව බඩු මිල අහස උසට නැග බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්... Read more
NewsPolitical ඉන්දු-ලංකා ගිවිසුම්වල ලබා දිය හැකි තොරතුරු ලබා දෙනවා..- කැබිනට් ප‍්‍රකාශකMaimoonarApril 8, 2025 by MaimoonarApril 8, 20250 ඉන්දියාව සමඟ අත්සන් තබන ලද ගිවිසුම් කිසිවක් සගවා නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. ඒ අදාළ අමාත්‍යංශ වලින් ඕනෑම අයෙකුට ඒ තොරතුරු... Read more
International NewsLocal NewsNews ඇමරිකාවට එකග වේ.. බදු අඩු කරන බව ලංකාව ලිඛිතතව දැනුම් දෙයි..MaimoonarApril 8, 2025 by MaimoonarApril 8, 20250 ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ඇති බදු පිලිබද තීරණයන් මෙරට ආර්ථිකයට යම් ප්‍රමාණයකට බලපෑම් කරමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. තවම... Read more
Local NewsNews පිල්ලෙයාන් අත්අඩංගුවට ගනී…MaimoonarApril 8, 2025 by MaimoonarApril 8, 20250 හිටපු රාජ්‍ය ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ පක්ෂ මූලස්ථානයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.... Read more
NewsPolitical බදු වැඩි කරන්න.. ETCA ඉක්මන් කරන්න.. ඇමරිකා බද්දෙන් බේරීමට රනිල්ගෙන් උපදෙස්…MaimoonarApril 8, 2025 by MaimoonarApril 8, 20250 අමෙරිකාව විසින් පනවා ඇති ලද නව තීරු බදු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරයි. අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය. ඇමරිකා එක්සත් ජනපදයේ... Read more
Local NewsNews ‘සහන මල්ල’ මැ.කො. තහනම් කරයි.. මැතිවරණයෙන් පසු බෙදන්න දන්වයි…MaimoonarApril 7, 2025 by MaimoonarApril 7, 20250 රජය විසින් අලුත් අවුරුද්ද වෙනුවෙන් බෙදා දීමට පියවර ගෙන තිබූ සහන මල්ල අත්හිටුවීමට මැතිවරණ කොමිසම සභාව දැනුම් දී තිබේ. එම සහන මල්ල පළාත් පාලන මැතිවරණය... Read more
Uncategorized බදු අඩු කරන්න නම් අපට ගෙවන්න..- ට‍්‍රම්ප් දන්වයි..MaimoonarApril 7, 2025 by MaimoonarApril 7, 20250 පනවා ඇති නව තිරුවදු ඉවත් කිරීමට නම් එම රටවල් විශාල මුදලක් ඇමරිකාවට ගෙවීමට සිදුවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කරයි. ලොව පුරා මුල්‍ය වෙළඳපොළවල්... Read more
NewsPolitical ජනපති යලිත් රට වටා ජන රැලි අමතන්න යයි..MaimoonarApril 7, 2025 by MaimoonarApril 7, 20250 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා රැලියක් අද ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී සංවිධානය කර තිබේ. එය ඉදිරි පළාත් පාලන මැතිවරණය ජාතික ජනපදවියගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය... Read more
NewsPolitical මුල්මාස තුනේදී යතුරුපැදි ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ වාහන තිස්හත්දහස් හාරසිය හැටතුනක් (37,463ක්) වන ලියාපදිංචි කිරීම් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.MaimoonarApril 7, 2025 by MaimoonarApril 7, 20250 යතුරුපැදි 33,992ක්, මෝටර් රථ 530ක් (ජනවාරි 111ක්, පෙබරවාරි 92ක්, මාර්තු 327ක්, ත්‍රිරෝද රථ 195ක්) ඇතුළු කාණ්ඩ 20ක් යටතේ ගැනෙන වාහන මෙසේ ලියාපදිංචි කර තිබේ. 2024... Read more
BusinessBusiness NewsLocal NewsNews පොල් ගෙඩි කෝටි 20ක් රටින් ගෙන්නයි..MaimoonarApril 7, 2025 by MaimoonarApril 7, 20250 වෙළෙඳපොළේ පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් ගෙඩි මිලියන 200 කට සමාන වන ලෙස පොල් මද, පොල් කිරි, පොල්කිරි පිටි සහ... Read more