27 C
Colombo
October 26, 2026

Author : Maimoonar

http://hellofm.vip - 5459 Posts - 0 Comments

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතන නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම් ඔක්තෝම්බර් 30 වෙනිදා

Maimoonar
2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර් මස 30 දා සිදු කිරීමට කොළඹ...

කළු කඩේ ගෑස් 4500යි

Maimoonar
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. කලු කඩ මිලට ගෑස් අලෙවි කරද්දී පාරිභෝගික අධිකාරිය නිහඩයි. පාරිභෝගික අධිකාරියේ 1977 හා...

දෙමල සන්ධාන යෝජනා 13 දෙමළ ජනතාව වෙනුවෙන් නොවේ..

Maimoonar
දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ දෙමළ ජනතාව රැවටීම හැරෙන්නට ජනතාවගේ සුභසිද්දිය වෙනුවෙන් සිදුකල කිසිවක් මේ වන තුරු නොමැති බවට ඊ.පී.ඩී.පී. පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා...

අන්තරේ විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස්

Maimoonar
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹ කොටුව ප‍්‍රදේශයේදී පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළා. මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ...

අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසි

Maimoonar
දිවයිනේ ප‍්‍රදේශ රැුසකට අද රාති‍්‍රයේත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම්...

පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…

Maimoonar
බඩු මිල ඉහල ගොස් ඇති බවට වෙලද දැන්වීම් හදන ආයතනවලට හෙණ වැදිය යුතු බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. ඉදිරි වසරේ පළමු මාස හතර...

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 51ක් රෝහලේ

Maimoonar
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් 51 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මින්නේරිය ප්‍රදේශයේදීයී අනතුර සිදු ව තිබෙනවා. කොළඹ සිට කල්මුණේ බලා ධාවනය...

නව පරපුර ගනුදෙනු කරන විදිය

Maimoonar
“පැණි මකුළුවෝ” “විජයබා කොල්ලය” සමඟ එකම කාලයක වෙනස්ම චරිත දෙකකින් සමීප වන ගයනා සුදර්ශනී සමඟ කලකට පසු සෙනෙහෙබර දොඩමලුවක්. එකම කාලයක එකිනෙකට වෙනස් චරිත දෙකක්...

ජාතික මහා කී‍්‍රඩා උළෙල ඇරඹේ – වසර ගණනාවක්ම දක්ෂයා වූ ක්‍රීඩකයාව මෙවර ගෙදර තබයි

Maimoonar
45 වන ජාතික මහා කී‍්‍රඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් කී‍්‍රඩාංගණයේදී අද (24) ආරම්භ වනවා. කී‍්‍රඩා උළෙල ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා පළාත්...

කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයි

Maimoonar
කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ සහ පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමින් වෙන්කිරීමට ශ‍්‍රී  ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ ආර් පේ‍්‍රමදාස...