කුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයිMaimoonarOctober 23, 2019 by MaimoonarOctober 23, 20192 ඉදිරි උත්සව සමය වෙනුවෙන් මිල පාලනය සදහා කුකුල් මස් සහ බිත්තර ආනයනය කිරීමට ජීවන වියදම් කමිටුවේදී ගෙන ඇති තීරණය අත්හිටුවා තිබෙනවා. ඒ, කුකුල් මස් සහ... Read more
සජිත් ඉන්නේ ගෝටාට වඩා ලක්ෂ 15ක් (11%) පසුපසින්..- හරීන්MaimoonarOctober 23, 2019 by MaimoonarOctober 23, 20190 ගෝටාභය රාජපක්ෂ මහතාට වඩා 11%ක් පසුපසින් සජිත් පේ්රමදාස මහතා පසුවන බව දැනට සිදු කර ඇති සමීක්ෂණවලින් හෙලිව ඇති බව ඇමති හරීන් ප්රනාන්දු මහතා පවසයි. නමුත්... Read more
සිරීපාදයේ ඝන්ඨාරයට මොකද උනේ? ගෝඨාභය හොරකම් කලාද?MaimoonarOctober 23, 2019 by MaimoonarOctober 23, 20190 යුඇන්පී දේශපාලනය ප්රචාරණය සෑමවිටම සකස් වන්නේ මහජනතාව රවටා මුලා කරන අතේ පැලවෙන මහා මුසාවාදා සම්භාරයක් පදනම් කොටගෙන බව අද මහජනතාව හොඳින් අවබෝධ කොට ගෙන සිටින... Read more
එජාපය විසින් ශ්රීලනිප සංවිධායකයක් මුදල් දී බා ගන්නවා.. ගෝටාට සහාය දීම ගැන ඇතැම් සංවිධායකයන් නොසතුටින්…- දයාසිරිMaimoonarOctober 23, 2019 by MaimoonarOctober 23, 2019584 එක්සත් ජාතික පක්ෂය විසින් ශ්රී ලංකා නිදහස් පක්ෂය සංවිධායකවරුන්ට මුදල් හා තනතුරු ලබාදෙමින් සහය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ශ්රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර... Read more
මා සමග සජීවී රූපවාහිනි විවාදයකට එන්න..- සජිත් ගෝටාට අභියෝග කරයි..MaimoonarOctober 23, 2019 by MaimoonarOctober 23, 20191 තමන් සමග ප්රසිද්ද විවාදයකට එන්නැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් පේ්රමදාස මහතා... Read more
ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ්රී ලංකාවට අහිමි වෙයිMaimoonarOctober 23, 2019 by MaimoonarOctober 23, 20190 ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය 2020 වසරේදී ශ්රී ලංකාවට අහිමි වී තිබෙනවා. ඒ, ලෝන්ලි ප්ලැනට් නම් වන ලෝක ප්රකට සංචාරක මාර්ගෝපදේශ ආතනයේ නවතම ලැයිස්තුගත... Read more
මම අලුත් වැඩක් පත්තු කරන්න සූදානම්MaimoonarOctober 22, 2019 by MaimoonarOctober 22, 201911 ලේකිරි කඳුළු, රන් කෙවිට, මගෝඩි ගොඩයි, ඇඩ්රස් නෑ ඇතුළු තවත් සිනමා කෘති රැසක් නිෂ්පාදනය කළ ප්රවීණ චිත්රපට නිෂ්පාදක ජනිත මාරසිංහ ගේ නවතම සිනමා නිර්මාණය වූ... Read more
පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියට නොයන ක්රීඩකයින් ගැන ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණයක් ගනීMaimoonarOctober 22, 2019 by MaimoonarOctober 22, 201983 පාකිස්තානු කණ්ඩායම සමග එරට පැවැත්වීමට නියමිත ටෙස්ට් කි්රකට් තරගාවලියට එක්නොවන ශී්ර ලංකා කී්රඩකයින්ට ලීග් තරගාවලි සඳහා අවසර ලබා නොදීමට ශී්ර ලංකා කි්රකට් ආයතනය තීරණය කර... Read more
පන්දුවාර 20යි 20 ශ්රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක්MaimoonarOctober 21, 2019 by MaimoonarOctober 21, 20191 ජාත්යන්තර කි්රකට් කවුන්සිලයේ පන්දුවාර 20 යි 20 ශ්රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක් එක්කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම රටවල් අතරට අමෙරිකාව, ප්රංශය, ජපානය, තායිලන්තය, ඊශ්රායලය,... Read more
හොඳ නළුවෙක් වෙන්න නම් මුලින්ම ජීවිතය අහුවෙන්න ඕනMaimoonarOctober 21, 2019 by MaimoonarOctober 21, 20191 සම්මානනීය රංගන ශිල්පි දසුන් පතිරණ දසුන් පතිරණ කියන්නේ මේ රටේ ඉන්න තරුණ නළුවන් අතර විරල රංගන පෞරුෂයක් තිබෙන දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු හොඳම නළුවාට හිමි... Read more