Local NewsNews මට කොරෝනා හැදෙන තෙක් ජාතික යුතුකම නවතන්නේ නෑ..- DIG අජිත් රෝහණ කියයි..MaimoonarMarch 26, 2020 by MaimoonarMarch 26, 20200 තමන්ට කවුරුන් මොන චෝදනා එල්ල කළද තමනට කොරෝනා වෛරසය ආසාදනය වන තෙක් රට වෙනුවෙන් සිදුකරන සේවය නතර කරන්නේ නැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා... Read more
ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑMaimoonarMarch 26, 2020 by MaimoonarMarch 26, 202012 කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ(25) දිනයේ වාර්තා නොවු අතර ඒ අනුව මෙරටින් වාර්තා වු වෛරස අසාධිතයින් සංඛ්‍යාව 102 ක්. ඔවුන්ගෙන් තිදෙනෙකු මේ... Read more
Local NewsNews නීතිවිරෝධීව ඇල්ලූ මසුන් කිලෝ 30ක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයටMaimoonarMarch 26, 2020 by MaimoonarMarch 26, 20202 නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.... Read more
Local NewsNews පළාත් 3කට අදත් හවසට වැසිMaimoonarMarch 26, 2020 by MaimoonarMarch 26, 20202 බස්නාහර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2 න් පමණ පසුව ස්වල්පයක් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව... Read more
Local NewsNews IDH රෝහලේ සිටි තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයටMaimoonarMarch 26, 2020 by MaimoonarMarch 26, 20200 කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ. අයි.ඩි .එව් රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ... Read more
Local NewsNews සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…MaimoonarMarch 25, 2020 by MaimoonarMarch 25, 20200 ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල නිවෙස්වලටම ගොස් අලෙවි කිරිම සදහා කටවුතු අද දිනයේ සිට ආරම්භ කෙරෙයි. සතොස හා සමූපකාර තොග වෙළඳ සංස්ථාව එක්ව මෙම... Read more
International NewsNews චාල්ස් කුමාරයාටද කොරෝනා වැලදෙයි.. ඔහු අවදානම් වයස් සීමාවේ..MaimoonarMarch 25, 2020 by MaimoonarMarch 25, 20201,012 රිතාන්‍යයේ චාල්ස් කුමාරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ හේතුවෙන් ඔහු ස්කොට්ලන්තයේ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටින්නේ යයිද වාර්තාවල දැක්වෙයි.... Read more
International NewsNews කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව-WHOMaimoonarMarch 25, 2020 by MaimoonarMarch 25, 20201 නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, බිලියන 1.3ක ජනගහණයකින් යුතු ඉන්දියාව මුළුමනින්ම වසාදැමීමට එරට රජය ඊයේ පියවර ගත්තේය. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු... Read more
Local NewsNews PickMe සහ සතොස එකතුව අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙලක්MaimoonarMarch 25, 2020 by MaimoonarMarch 25, 20200 රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබේ. “පික් මී” ආයතනය සමඟ එක්ව... Read more
Local NewsNews ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටමMaimoonarMarch 25, 2020 by MaimoonarMarch 25, 20200 ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ද දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර තිබේ. පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක... Read more