EntertainmentEntertainment NewsNews නපුරු වුණත් හොඳ ළමයෙක් මං පාවෙලා වලාකුළේ ඔබ හමුවට ආMaimoonarFebruary 5, 2020 by MaimoonarFebruary 5, 20200 පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි සිතුවම ඉහළ ජනප්‍රියත්වයක් ලබමින් මේ දිනවලදී විකාශය වේ. එහි චරිත ද ඉතා ජනප්‍රිය වී පේ‍්‍රක්ෂකයාට සමීපව ඇත්තේ එහෙයිනි. මේ සුරූපිණියගේ... Read more
ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජයි…- කොටුවේ පොඩි හාමුදුරුවෝMaimoonarFebruary 4, 2020 by MaimoonarFebruary 4, 20202 ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජා වන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති. ඔවුන්ට රජය විසින් පොරොන්දුවක් දී ඇති බවත්... Read more
BusinessBusiness NewsNews විදුලි කප්පාදුව දින කිහිපයකට නවතී.. නමුත් විදුලි කප්පාදුව අනිවාර්යයි..MaimoonarFebruary 4, 2020 by MaimoonarFebruary 4, 20205 කා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමට නැවත තීරණය කර ඇති නිසා ඊයේ දිනයේ ආරම්භ කර තිබූ විදුලි අත්හිටුවීමේ සැලැස්ම නවතා... Read more
Local NewsNews 72 වන ජාතින නිදහස් දින සැමරුම අදMaimoonarFebruary 4, 2020 by MaimoonarFebruary 4, 202051 72 වන ජාතින නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී අද (04) පැවැත්වෙනවා. ‘‘සෞභායමත් රටක් – සුරක්ෂිත දේශයක්’’ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දිනය සමරන... Read more
International NewsNews චීනයේ මරණ සංඛ්‍යාව 426ක් වෙයි – ආසාධිතයින් 20625ක්MaimoonarFebruary 4, 2020 by MaimoonarFebruary 4, 20201 නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් චිනය තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 426 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෙරේදා (02) දිනට සාපේක්ෂව එය පුද්ගල මරණ 66 ක... Read more
Local NewsNews නිධානයකින් ලබාගත් බුදු පිළිම දෙකක් සමග සැකකරුවෙකු පිටකොටුවේදී අත්අඩංගුවටMaimoonarFebruary 4, 2020 by MaimoonarFebruary 4, 20203 පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් බුදුපිළිම 2 ක් සමග පුද්ගලයෙකු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත එහි නිලධාරීන්... Read more
Local NewsNews නිදහස් දින උදෙසා සිරකරුවන් 512කට පොදු සමාවMaimoonarFebruary 3, 2020 by MaimoonarFebruary 3, 20200 හෙටට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අයත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත... Read more
NewsSportsSports News ලංකාවට පැරදුණු සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ වැටුප් කපාහරීMaimoonarFebruary 3, 2020 by MaimoonarFebruary 3, 20201 සිම්බාබ්වේ කී‍්‍රඩකයින්ගේ වැටුප් දීමනා කප්පාදු කිරීමට එරට කි‍්‍රකට් පරිපාලනය තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේදී ජයග‍්‍රහණයක් ලබා ගැනීමට නොහැකිවීම සහ ප‍්‍රමාණවත් දස්කම්... Read more
EntertainmentEntertainment NewsNews පූර්ණිකාගේ විවහයට හිටපු සැමියා සුභ පතයි – අවසන් වශයෙන් උපදෙසකුත් දෙයිMaimoonarFebruary 3, 2020 by MaimoonarFebruary 3, 20205 පසුගිය සතියේ යුගදිවියට පිවිසුණු පූර්ණිකා සහ පේෂලට පූර්ණිකාගේ පෙර විවාහයේ සැමියා වන සහන් අබේසේකරද සුභ පැතුම් එක් කොට තිබේ. ඒ ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක්... Read more
International NewsNews කොරෝනා නිසා 361 මරුට – අසාධිතයින් ගණණ 17205 දක්වා සීග්‍රයෙන් ඉහළටMaimoonarFebruary 3, 2020 by MaimoonarFebruary 3, 20200 නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉරිදා දිනය අවසානය වන විට චීන ප්‍රධාන භූමියේ සමස්ත තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 17,205 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මියගිය... Read more