Local NewsNews සල්ලි නෑ.. වැඩිහිටි දිමනාව ගන්නා ආ පිරිස් හරවා යවයි..MaimoonarMay 7, 2020 by MaimoonarMay 7, 20200 වෙසක් දිනයට ප්රථම ජෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මාසිකව ලබාදෙන රු 2000 දිමනාව ලබා ගැනිමට හැටන් තැපැල් කාර්යයාලයට පැමිණි ජෙෂ්ඨ පුරවැසියන් (06) දිනත් ආපසු හරවා යැවිමට හැටන්... Read more
Local NewsNews තවත් ආසාදිතයන් 29ක් හමුවේ.. කොරෝනා තව ඉහලට..MaimoonarMay 7, 2020 by MaimoonarMay 7, 20201,118 ඊයේ සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 29 දෙනෙකු තහවුරු කරගෙන තිබේ. එම පිරිසෙන් 25 දෙනෙකු නාවුක හමුදා සෙබළුන් බවත් සෙසු පිරිස ඔවුන්ගේ... Read more
NewsPolitical මැතිවරණයෙන් පසු එජාපය ආණ්ඩුවට… ජාතික ආණ්ඩුවක්.. රවි ප්රබලයෙකු සමගින් සාකච්චා..?MaimoonarMay 7, 2020 by MaimoonarMay 7, 20201,103 එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පවතින බාරකාර ආණ්ඩුවේ ප්රබලයෙකු සමඟ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සාකච්ඡාවක යෙදී ඇති... Read more
International NewsNews ලොව පුරා සෞඛ්ය සේවකයින් 90000 කට කොරෝනා වැළඳී ඇතැයි තක්සේරුවක්MaimoonarMay 7, 2020 by MaimoonarMay 7, 2020776 කොවිඩ් නයින්ටීන් වෛරසය ලොව පුරා සෞඛ්ය සේවයකයින් අනූ දහසකට පමණ වැළඳී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. වෛරස ව්යාප්තියෙන් සිදුවූ ගෝලීය මරණ ගණන දෙලක්ෂ හැටතුන්දහස් එකසිය... Read more
Local NewsNews සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදයිMaimoonarMay 7, 2020 by MaimoonarMay 7, 20200 සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදට (07) යෙදී තිබේ. ශ්රී ලංකාවාසී සැදැහැවත් ජනතාව ආමිස සහ ප්රතිපත්ති පූජාවල නිරතවෙමින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්... Read more
NewsPolitical ලක්ෂ 69ක් ඡන්දය දුන්නා කියා හරියන්නෑ.. ජනාධිපති පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි…MaimoonarMay 6, 2020 by MaimoonarMay 6, 202019 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69 ජනතාවක් ඡන්දය දුන්නා කියා ව්යවස්ථාව කඩන්නට කිසිම අයිතියක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා... Read more
NewsPolitical ලෝක ස්වභාවය තේරුම් ගන්න කොරෝනා වසංගතය පිටුවහලක් කර ගත යුතුයි-අගමැතිMaimoonarMay 6, 2020 by MaimoonarMay 6, 20208 කොවිඩ් නයින්ටීන් වෛරසය බුදුන් වහන්සේ වදාළ ධර්මය තේරුම් ගැනීම සඳහා මනා පිටිවහලක් බවට පත්ව ඇති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද(06) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ... Read more
NewsPolitical මං දුන්න උපදෙස් අනුව වැඩ කලා නම් ලංකාවට අද මෙහෙම වෙන්නේ නෑ.. හමුදාව නිසා කොරෝනා පාලනය අවුල් වෙලා..MaimoonarMay 6, 2020 by MaimoonarMay 6, 202072 කොරෝනා වසංගතය ආරම්භක අවධියේ තමන් විසින් හෙළිකරන ලද ආකාරයට කටයුතු කළේ නම් අද ශ්රී ලංකාවට මෙහෙම තත්ත්වයක් නොවන බව හිටපු විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා... Read more
Local NewsNews පැවති පාර්ලිමේන්තුව කැදවීමට මං කැමති නෑ.. ජනතාවත් කැමති නෑ..- සුජීවMaimoonarMay 6, 2020 by MaimoonarMay 6, 20200 පාර්ලිමේන්තුව යළි කැඳවීම පිළිබඳ ජනතාව මෙන්ම තමන්ද අකමැති බවත් ජනාධිපතිවරයාට අවශ්ය නම් පාර්ලිමේන්තුව කැඳවිය හැකි බවත් හිටපු නියෝජ්ය ඇමැති සුජීව සේනසිංහ ඊයේ (05) ප්රකාශ කළේය.... Read more
Local NewsNews සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 215 ක්MaimoonarMay 6, 2020 by MaimoonarMay 6, 20200 අද(06) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්ය අමාත්යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක්... Read more