Local NewsNews වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….MaimoonarJune 22, 2021 by MaimoonarJune 22, 20213 වැඩි කල ඉන්ධන මිලට විරෝධය පාමින් ජාතික සමගි ජන බලවේගයේ සමාජිකයන් පිරිසක් (21) දින නාවලපිටිය නගර මධ්‍යයේදි විරෝධතාවයක නියැලි සිටිහ. ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය... Read more
BusinessBusiness NewsNews පොන්නි සම්බා ටොන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි.. කාබනික නිෂ්පාදනදැයි රජයෙන් අසයි..MaimoonarJune 22, 2021 by MaimoonarJune 22, 20211 පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් විදේශයන්ගෙන් මෙරටට ආනයනය සදහා රජය පියවර ගෙන තිබේ. වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකට... Read more
Local NewsNews ITN සභාපති ඉවතට…?MaimoonarJune 22, 2021 by MaimoonarJune 22, 20212 ස්වාධීන රූපවාහිනී සේවය සඳහා නව සභාපතිවරයෙකු පත් කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි. දැනට එහි සභාපති ධුරය දරන්නේ ප‍්‍රවීන කලාකරු සුදත් රෝහණ... Read more
Local NewsNews තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්..MaimoonarJune 22, 2021 by MaimoonarJune 22, 20210 තවත් ග‍්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් අද පෙරවරු 6.00 සිට හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් වැඩිපුර වාර්තා වීම... Read more
Local NewsNews සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි..- වේලාසන දැනුම් දේ…MaimoonarJune 21, 2021 by MaimoonarJune 21, 20210 සංචාරණ සීමා දමා රට වසා දමා තිබූ කාලයේ මග හැරුණු වැඩ ටික කර ගැනීම සඳහා වෙනදා මෙන් කටයුතු කළහොත් සති 2කින් පසු නැවතත් මාස කිහිපයකට... Read more
Local NewsNews සති දෙකකින් දැඩි ව්‍යවසනයක්.. එළැඹෙන දිනවල දැඩි තීන්දු..MaimoonarJune 21, 2021 by MaimoonarJune 21, 2021826 සමාජයේ අහඹු ලෙස තෝරාගන්නා ලද නියැදිවලින් ලබාගන්නා ජීව සාම්පල වල ප්‍රතිඵල ඉදිරි දිනක කිහිපයේදී ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. දැනට... Read more
BusinessBusiness NewsNews ලංකාව නයිජීරියාවෙන් ණය ගන්න සූදානමක…?MaimoonarJune 21, 2021 by MaimoonarJune 21, 20211 ලංකා බැංකුවට සහ මහජන බැංකුවට තෙල් සංස්ථාව ඩොලර් බිලියන 2 ක ණය මුදලක් ගෙවීමට ඇතැයි විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. එම... Read more
Local NewsNews පිටකොටුව උණුසුම්.. සිසු විරෝධයකට පොලිසියෙන් පනී..MaimoonarJune 21, 2021 by MaimoonarJune 21, 20210 කොටුව දුම්රියපොළ ඉදිරියේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන විරෝධතාවයක් පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත්වීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.... Read more
BusinessBusiness NewsNews ගෑස් සමාගම් රටම අන්දයි.. මිල වැඩි නොකරයි.. 12.5 සිලින්ඩර නෑ.. අඩු බරට පුරවා වෙන නමකින් එවයි..MaimoonarJune 21, 2021 by MaimoonarJune 21, 202133 මෙරට ගෑස් මිල ඉහළ නොදැමීමට මිල සංශෝධනය කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය අනුකමිටුව තීරණය කර තිබේ. මෙරට ප්‍රධාන සැපයුම් කරුවන් දෙදෙනාම ඉල්ලීම් කර තිබුණේ ලෝක... Read more
Local NewsNews ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් ප්‍රජා සත්කාරයක්MaimoonarJune 19, 2021 by MaimoonarJune 19, 20210 මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකතුමා වන ආචාර්ය එම්. ශිරාන් මහතා විසින් කොරෝනා ආරක්ෂිත කට්ටල 50ක් කොළඹ ප්‍රාදේශීය... Read more