NewsPolitical කොරෝනාවෙන් 4300ක් මිය ගියේ ආණ්ඩුව එන්නත් ගෙන්වීම ප‍්‍රමාද කළ නිසා..MaimoonarAugust 2, 2021 by MaimoonarAugust 2, 20210 කොරෝනා එන්නත ඇණවුම් කළ යුතු නිසි වේලාවේදී එන්නත ඇණවුම් නොකර පැණිය පිටුපස යමින්, මුට්ටි ගගට දමමින් ජනතාව රැවටූ ආණ්ඩුව, කොරෝනා නිසා මිය ගිය 4300කට වැඩි... Read more
NewsPolitical රට විශාල අවදානමක.. කොරෝනා ඉවර නෑ..- චන්නMaimoonarAugust 2, 2021 by MaimoonarAugust 2, 2021483 රට තුළ සංචරණ සීමා ලිහිල් කර තිබුණද කොරෝනා වසංගතය හෝ ඩෙල්ටා ප්‍රභේදයේ අවදානමක් නැතැයි කිසිවෙකු වැරදි වැටහීමක් ඇති කර නොගත යුතු බව රාජ්‍ය ඇමති චන්න... Read more
Local NewsNews ලංකාවේ අත්‍යවශ්‍ය බඩු මොනවත් නෑ…MaimoonarAugust 2, 2021 by MaimoonarAugust 2, 20210 ලංකාවේ වැඩිම වැටුප් ලබන බුද්ධිමතුන්ගේ ආයතනයක් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විද්‍යාඥයින්ට ආර්ථික ඝාතතකයින්ගේන් බණ අහන්නට සිදුව ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න... Read more
Local NewsNews ඇස්ට්‍රාසෙනෙකා ගන්න අන්තර්ජාලයෙන් වෙලාව වෙන්කරන ක‍්‍රමය මෙන්න..MaimoonarAugust 2, 2021 by MaimoonarAugust 2, 20210 කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීමට මාර්ගගත හා කෙටි පණිවුඩ SMSමගින් සිදුකල හැකිබව තොරතුරු හා... Read more
Local NewsNews බදියුදීන්ගේ මස්සිනාට තවත් දුෂණ චෝදනාවක්..- තව මෙහෙකාරියක් සාක්‍ෂි දෙයි..MaimoonarAugust 2, 2021 by MaimoonarAugust 2, 20216 හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේදී ඔහුගේ මස්සිනා විසින් තමන්ට ලිංගික අතවර කළ බවට 29 හැවිරිදි තවත් තරුණියක පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත. කැලණිය... Read more
Local NewsNews ඩෙල්ටා වේගයෙන් රට පුරා පැතිරෙමින්… මාසයකින් පාලනය ගිලිහේවි..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි…MaimoonarJuly 5, 2021 by MaimoonarJuly 5, 202147 කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන කතා ශ්‍රී ලංකාව පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් ඇතැයි සිතිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි. එහි සභාපතිනි... Read more
NewsPolitical ආර්ථිකය හදලා ජනතාවට සහන දෙන්නේ බැසිල් ආවාට පසුවයි..MaimoonarJuly 5, 2021 by MaimoonarJuly 5, 20210 තමන්ට ලබා දී ඇති අමාත්‍යාංශය සුදුසු නැතිනම් කළ හැකි හොදම දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් කෙනෙකෙුට එය ලබා දීම යැයි දයාසිරි ජයසේකර මහතාට තමන්... Read more
NewsPolitical මේ ශ්‍රී ලංකාවේ නින්දිත සියවසයි..- මංගල සමරවීරMaimoonarJuly 5, 2021 by MaimoonarJuly 5, 20210 හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ශ්‍රී ලංකාවේ නින්දිත සියවස “දැන් සිදු වන සෑම දෙයක්ම මීට පෙරද... Read more
International NewsLocal NewsNews ෆයිසර් දකුණු ආසියාවේ මුලින්ම ගත්තේ ශ්‍රී ලංකාවයි..- රජය :: මාර්තු 25 මාලදිවයිනට දුන්නා- යුනිසෙෆ්MaimoonarJuly 5, 2021 by MaimoonarJuly 5, 202163 කොරෝනා මර්ධන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මිළදී ගත් දකුණු ආසියානු කලාපයේ මුල්ම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි රජය සදහන් කරයි. එන්නත් මාත්‍රා 26000ක් අද පෙරවරුවේ මෙරටට... Read more
NewsPolitical බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි රටේම ජනතාව ඉල්ලනවා.. 2015ට කලින් සේ යලි කරන්නලු..MaimoonarJuly 5, 2021 by MaimoonarJuly 5, 20214 අද වන විට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එන්නැයි ජනතාවගේ ඉල්ලීම වැඩි වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.... Read more