30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

මංගලට අසාධ්‍යයි.. ICU ඇතුළු කරයි..

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන ලද හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා වී තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඒ මහතා කොරෝනා වෛරසය ආසාධිත යයි හදුනා ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී.

රෝහල් ගත කිරීමෙන් පසුව ඇති වූ ශ්වසව අපහසුතා මත ඔහු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

Related posts

ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභිමානය ප්‍රකාශ කිරීමට රජයට කොන්දක් නැති බව නාමල් රාජපක්ෂ මහතා පවසයි

Maimoonar

පූර්ණ ‘13’ සංශෝධනයත් මදි… ස්වයං තීරණ අයිතිය ඔ්නෑ..

Maimoonar

ලංකාවට පැරදුණු සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ වැටුප් කපාහරී

Maimoonar

1 comment

Comments are closed.