NewsPolitical 01 වැනිදාට රට විවෘතයි..? යෝජිත නව සීමා කිරීම් මෙන්න..MaimoonarSeptember 24, 2021 by MaimoonarSeptember 24, 20210 දැඩි සංචරණ සීමා යටතේ එළැඹෙන 01 වැනි දා රට විවෘත කර හැකි බව රාගම වෛද් පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කරයි. දීර්ඝ... Read more
NewsPolitical තුන්වේල අතහැර දෙවේලක් කාලා කැපකිරිම් කරන්න..MaimoonarSeptember 12, 2021 by MaimoonarSeptember 12, 20210 සමහර විට ඉදිරියේදී දෙවේලක් කාලා ජීවත් වෙන්න වෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කළේය. ඉදිරි අනාගත දූ දරුවන් වෙනුවෙන්... Read more
NewsPolitical ජනාධිපතිටත් පාර වසා ඇමතියෙක් වාහන පෙලපාලියකින් යයි…MaimoonarSeptember 12, 2021 by MaimoonarSeptember 12, 20211 2022 අයවැය සඳහා සූදානම් වන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊට අදාළ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තොරතුරු සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන්ගේ හමුවක් කැඳවනු ලැබීය. සිකුරාදා... Read more
NewsPolitical ‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතාMaimoonarSeptember 12, 2021 by MaimoonarSeptember 12, 20210 ‘මේ වියත්මගද.. කියත්මගද..’ යයි බෙන්තර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ප‍්‍රශ්න කර සිටියාය. තමන් විසින් ප‍්‍රදේශයට යෝජනා... Read more
International NewsNews දුරකතන මාදිලි රැසකින් Whatsapp ඉවතට.. ලයිස්තුව මෙන්න…MaimoonarSeptember 12, 2021 by MaimoonarSeptember 12, 20211 ෆේස්බුක් සමාගම යටතේ පාලනය වන වට්ස්ඇප් ජංගම දුරකතන යෙදවුම එළඹෙන නොවැම්බර් මස 01 වන දින සිට පැරණි ස්මාට් ජංගම දුරකථන ගණනාවකට භාවිත කර නොහැකි වෙයි.... Read more
Local NewsNews ඩෙංගු මෙන් කොවිඩ් සමඟත් ජීවත් වෙන්න වෙනවා…MaimoonarSeptember 12, 2021 by MaimoonarSeptember 12, 20210 ඩෙංගු රෝගය පාලනය කර ගනිමින් ජීවත් වන ආකාරයට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන්ද කටයුතු කිරීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය... Read more
Local NewsNews යට ඇදුම් පෝලිමක් හැදිලා..MaimoonarSeptember 12, 2021 by MaimoonarSeptember 12, 20212 හාල්, කිරි පිටි, සීනි පෝලිම් වලට අමතරව යට ඇඳුම් පෝලිමක් ඇති කරන තත්ත්වයට රට පත්ව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂයේ හිටපු... Read more
Local NewsNews ඇදිරි නීතිය තවත් දීර්ඝ කෙරේ…MaimoonarSeptember 10, 2021 by MaimoonarSeptember 10, 20212 දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය එළැඹෙන 21 වැනි අඟහරුවාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වුණු කොරෝනා... Read more
Local NewsNews අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ..- බස්නාහිර ආයුර්වේද කොමසාරිස්MaimoonarSeptember 10, 2021 by MaimoonarSeptember 10, 202162 අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව ඇතුළු සියළු දෙනා කොරෝනා වෛරසය සඳහා පාවිච්චි කරන්නෙ ආයුර්වේද ඖෂධ බව බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් මාලා පෙරේරා මහත්මිය සඳහන් කරයි.... Read more
Local NewsNews ආසාදිතයන් 2000 සීමාවේදී රට විවෘත කල හැකියි.. පාසැල්ද අරඹිය හැකියි…MaimoonarSeptember 10, 2021 by MaimoonarSeptember 10, 20210 දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තාවීම දෙදහසකට ආසන්න මට්ටමට පැමිණි පසු දැඩි සෞඛ්‍ය කොන්දේසි යටතේ රට විවෘත කළ හැකි බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන ද සිල්වා... Read more