BusinessBusiness NewsNews එලවළු සැපයුම තවත් බහී.. රටපුරා ආර්ථික මධ්‍යස්ථාන වසා දමන්න සැරසේ..MaimoonarNovember 22, 2021 by MaimoonarNovember 22, 20211 එලවළු තොග නොලැබිම සහ නුවරඑලිය ප්‍රදේශයේ ගොවි උද්ඝෝෂණයට සහයෝගය දක්වා (21) දින තාවකාලිකව වසා දමා තිබු නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය (22) දින විවෘත කල බව... Read more
BusinessBusiness NewsNews උඩරට පහතරට සියළු එලවළු මිල තවත් ඉහලට… බත් පාර්සල් මිලත් ඉහලට..MaimoonarNovember 22, 2021 by MaimoonarNovember 22, 20212 හැටන් හා අවට ප්‍රදේශවල එලවලු මිල දිනෙන් දින දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ සමහර හෝටල් වල එලවලු කෑම පැකට්ටුවේ මිලද ඉහල දැමිමට පියවර... Read more
Local NewsNews ඇමරිකාවේ නිශ්පාදිත සන්නිවේදන පෙට්ටියක් මන්නරම් යුදහමුදා කඳවුරක් ආසන්නයට ගසාගෙන එයි…MaimoonarNovember 22, 2021 by MaimoonarNovember 22, 2021149 මන්නාරම යුදහමුදා කඳවුර ආසන්නයේ පිහිටි මුහුදු වෙරලට සන්නිවේදන උපකරණ සහිත පෙට්ටියක් ගොඩගසා තිබියදී සොයාගත් බව මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මන්නාරම සවුත්බාර් යුදහමුදා කඳවුර... Read more
Local NewsNews වාහනයක තනියෙන් යාම තහනම් කිරීමට ආණ්ඩුවෙන් යෝජනා.. ඉන්ධන අර්බුදය දරුණුම තැන… ශ‍්‍රී ලංකාව භයානක අඩියට..MaimoonarNovember 22, 2021 by MaimoonarNovember 22, 202122 මෙරට මහා මාර්ගයන්හි ගමන් ගන්නා වාහන වල අනිවාර්යෙන්ම තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු සිටිය යුතු බවට නීතියක් ගෙන ආ යුතු බව ශ්රී ලංකා නිදහස් පක්ෂ... Read more
Local NewsNews නැවතත් රට වැහුවොත් මාසික වැටුප් ගෙවන්න බැරිවෙයි..MaimoonarNovember 22, 2021 by MaimoonarNovember 22, 20214 නැවතත් කොරෝනා ආසාධිතයන් ඉහළ ගොස් රට වසා දැමුවහොත් මාසික වැටුප පවා ගෙවාගැනීමට අසීරු වනු ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා... Read more
BusinessBusiness NewsNews නිවාස දෙකකට ප්‍රහාරයක්… නිවෙස් හිමියා මිරිස්කුඩු ගැසූ පසු පැන දුවයි…MaimoonarNovember 22, 2021 by MaimoonarNovember 22, 20211 කිලිනොච්චිය පලෙයි පොලිස් වසමේ කිලාලි ප්‍රදේශයේදී තියුනු ආයුධ ගත් පිරිසක් විසින් නිවසකට පහරදීමෙන් දේපල හානි රැසක් සිදුව ඇති බවට පලෙයි පොලීසිය පවසයි. තියුණු ආයුධ ගත්... Read more
Local NewsNews පොහොර නැතිව නුවරඑලියේ මල් නෑ… සංචාරක ව්‍යාපාරයට බලපෑම්…MaimoonarNovember 20, 2021 by MaimoonarNovember 20, 20211,002 මල් වගාව සදහා රසායනික පොහොර සහ රසායනික දියර නොමැති විම නිසා නුවරඑලියේ මල් වගාව ජිවන උපාය වශයෙන් සිදු කරගෙන පැමිණි ගොවින් රැසක් ආර්ථික වශයෙන් ගැටළු... Read more
NewsPolitical ජනාධිපති මිරිහාන නිවසේ සිටීම අවට පදිංචිකරුවන්ට කරදරයක්…MaimoonarNovember 20, 2021 by MaimoonarNovember 20, 20210 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේ තම නිවසේ සිටීම හොඳ දෙයක් වුවද එය ඒ අවට පදිංචිකරුවන්ට හිරිහැරයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන්... Read more
NewsPolitical ‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…MaimoonarNovember 20, 2021 by MaimoonarNovember 20, 2021554 2015 දී ඒකාබද්ධ විපක්ෂය සමග සිටි එකම කාන්තාව තමන් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය. ඒකාබද්ධ විපක්ෂයේ එදා සිටි පනස්... Read more
BusinessBusiness NewsNews ගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් හිගයි…MaimoonarNovember 20, 2021 by MaimoonarNovember 20, 20217 ගෑස් හා කිරිපිටි ආනයනයට ඩොලර් හිඟකම නිසා බාධා එල්ල වී තිබෙන බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද‍්‍ර මහතා පෙන්වා දෙන්නේ තත්ත්වය... Read more