NewsPolitical නාමල්ගෙන් ට්විටර් ප‍්‍රහාරයක්.. තාත්තාටද?.. බාප්පාටද?MaimoonarApril 28, 2022 by MaimoonarApril 28, 20220 රටම දුක් විඳිද්දී පාලකයන් බහුතරය සොයන්නට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ජනතාව දුක් විඳිද්දී පාලකයන් රටේ ප්‍රශ්නයට විසඳුම් සොයනවාද නැත්නම්... Read more
NewsPolitical මහින්ද ඉවත් කලොත් නාමල් විපක්‍ෂ නායක කරන බව දන්වයි…MaimoonarApril 28, 2022 by MaimoonarApril 28, 20221 මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළහොත් නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා බවට පත් කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සඳහන් කර... Read more
NewsPolitical ශ‍්‍රීලනිපය රටේ ප‍්‍රශ්ණය ඇපයට ගෙන ගෙදර ප‍්‍රශ්ණයක් බේරන්න යයි.. ජනපතිගේ සාකච්චාවට කොන්දේසි..MaimoonarApril 28, 2022 by MaimoonarApril 28, 202286 ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති අන්තර්කාලීන ආණ්ඩුව පිළිබඳ සාකච්ඡාවට සහභාගි වන්නේ නම් ඊට පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර ලබාගත් ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන්... Read more
BusinessBusiness NewsNews යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..MaimoonarApril 28, 2022 by MaimoonarApril 28, 20220 පොහොර අලෙවි කරන ඇතැම් වෙළඳසැල් වල යූරියා කිලෝ 50ක මිටියක් රුපියල් හතලිස් දහසකට අලෙවි කිරීමට සිදුව තිබේ. පොහොර අලෙවිකරුවන් සඳහන් කරන්නේ පොහොර ආනයනය කරන පෞද්ගලික... Read more
BusinessBusiness NewsNews ඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..MaimoonarApril 28, 2022 by MaimoonarApril 28, 20223 ඉන්දියාවෙන් ලැබෙන ණය මුදල මැයි මාසයේදී අවසන් බවත් අලුත් ණයක් ලැබෙන ආකාරයක් තාම දක්නට නැති බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එනිසා ආර්ථික ප්‍රශ්නය... Read more
Local NewsNews ජනාධිපති-අගමැති ගෝටාගෝගම සිර මැදිරිය සිර කරයි..MaimoonarApril 28, 2022 by MaimoonarApril 28, 20225 ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් මාතර නගරයේ ද විරෝධතාවක් ආරම්භ කර තිබේ. ‘ගෝටාගෝගම ගාල්ල ශාඛාව’ ලෙස එය නම් කර තිබේ. මෙම විරෝධතා ගම්මානය ආරම්භ... Read more
Local NewsNews මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගින්නක්…MaimoonarApril 27, 2022 by MaimoonarApril 27, 20221 මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇත. ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ 05 ක් යොදවා තිබේ. ගින්නට හේතුව මෙතෙක් හෙලිව නැති අතර... Read more
Local NewsNews අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..MaimoonarApril 27, 2022 by MaimoonarApril 27, 20220 ජනතාවට සහ රටට යහපතක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවංක උවමනාවක් හා අධිෂ්ඨානයක් ඇත්නම් පවතින අර්බුදය දින තුනකින් විසඳාගත හැකි යැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ... Read more
NewsPolitical කතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්…MaimoonarApril 27, 2022 by MaimoonarApril 27, 20221 මැයි මස තුන්වෙනි දා වන විට පාර්ලිමේන්තුවේ කතානායක වරයා ඉවත් කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා... Read more
NewsPolitical මට අස්වෙන්නැයි ජනපති කිවුවෙ නෑ.. කියන එකකුත් නෑ..- අගමැතිMaimoonarApril 27, 2022 by MaimoonarApril 27, 20222 ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ. කියන්නෙත් නැහැ කියලා මට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන්... Read more