BusinessBusiness NewsNews රට පුරා එලවළු බෙදා හැරීම නවතයි.. හෙට හර්තාල්..MaimoonarApril 27, 2022 by MaimoonarApril 27, 20220 දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථානවලට මේ මස (28) දින එලවළු තොග බෙදා හැරිම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත... Read more
NewsPolitical මහින්ද ඉවත් කලොත් ගෝටාභයත් ඉවත් කරනවා..- පොහොට්ටු පුංචි මන්ත‍්‍රීන් අරලිය මැදුරේදී…MaimoonarApril 27, 2022 by MaimoonarApril 27, 2022102 69 ලක්ෂයක ජන වරමට මූලික පදනම දැමූ නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීම ජනවරමට අනුව සිදුකළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන නියෝජිත... Read more
International NewsNews එක පවුලක් මාස 30න් ශ‍්‍රී ලංකාව බංකොලොත් කල හැටි..- Bloomberg ලෝ පුරා කියයි.. වාර්තාව මෙන්න……MaimoonarApril 27, 2022 by MaimoonarApril 27, 20221,065 එක පවුලක් මාස 30කින් රටක් බංකලොත් කළ හැටි යනුවෙන් ලෝකප්‍රකට බ්ලූම්බර් ග් සඟරාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර් තාවක් ප්‍රකාශයට පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට... Read more
BusinessBusiness NewsNews සිමෙන්ති මිටියක් 400කින් මිල වැඩිවේ…MaimoonarApril 26, 2022 by MaimoonarApril 26, 20224 දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග‍්‍රෑම් 50 කොට්ටයක මිල හෙට දිනයේ සිට රුපියල් 400කින් ඉහළ දමා ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750-2850... Read more
BusinessBusiness NewsNews S&P ශ‍්‍රී ලංකාව ‘පෙර බංකොලොත්’ තත්වයට දමයි.. මාසයකින් බංකොලොත් බවත් කියයි..MaimoonarApril 26, 2022 by MaimoonarApril 26, 20222 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් විසින් සිය නවතම ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහත හෙළා ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකාව පැවති CC... Read more
NewsPolitical රාජපක්‍ෂ පවුලේ තීරණාත්මක සාකච්චාවක්.. මැදියම් රැයත් පනී.. තීන්දු රැසක්..MaimoonarApril 26, 2022 by MaimoonarApril 26, 20226 රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ දිනයේ පැවැත්වී තිබේ. කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ... Read more
NewsPolitical ලංකාවට උදවු කරන්න එපා..- රත්නජීවන් හූල් IMF ට කියයි..MaimoonarApril 25, 2022 by MaimoonarApril 25, 20220 මැතිවරණ කොමිසමේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකු වන මහාචාර්ය පමණ රත්නජීවන් හූල් මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාරයාලයටත් ලිපියක් යොමුකර තිබේ.... Read more
Local NewsNews සංචාරකයන් අන්තිම අඩියට බහී.. ගේන ඉන්ධන, ගෑස්, ඖෂධ ගේන්නත් ඩොලර් නැතිවේවි…MaimoonarApril 25, 2022 by MaimoonarApril 25, 20225 ගෑස් ඉන්ධන සහ විදුලිය අර්බුදය මත හා ජනතා විරෝධතාවයන් හේතුවෙන් සංචාරක ව්‍යාපාරය බිඳ වැටීමකට ලක්ව ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කරයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා... Read more
NewsPolitical බහුතරය අහිමි වූ ජනාධිපති අන්තර්වාර ආණ්ඩුවකට එකග වේ…MaimoonarApril 25, 2022 by MaimoonarApril 25, 20220 අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැමැත්ත පළ කර තිබේ. ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහ නාහිමි හිමිවරුන් වෙත ලිපියක් යොමු කරමින් එම එම ස්ථාවරය... Read more
BusinessBusiness NewsNews රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…MaimoonarApril 25, 2022 by MaimoonarApril 25, 20221 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 345ක් හා ගැණුම් මිල රුපියල්... Read more