November 1, 2026
NewsPolitical

ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර පැවති විශේෂ රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන ඇත.

ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව පැවැත්වෙන්නේ හිටපු අමාත්‍ය වරු සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමගිනි.

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතත් එම තීරණය විවේචනය කරමින් මන්ත‍්‍රීවරුන් පිරිසක් අදහස් පල කර ඇත.

Related posts

පුද්ගලිකව වාහන ගෙන්වා විකුණන්න දෙන්න එපා..- සේල්කරුවන් ආණ්ඩුවට කියති

Maimoonar

සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන යානා පියාසර නොකරන්න: ගුවන් හමුදාවෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්

Maimoonar

කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව තවදුරටත් පහලට…

Maimoonar