ශ‍්‍රී ලංකාවට යනවානම් තෙල් ගහගෙන යන්න..- Bloomberg සියළු ගුවන් සේවාවන්ට දැනුම් දෙයි…
මත්තල සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් බලපා ඇති දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් ඒවා වැසීයාමේ අනතුරක් මතුව තිබේ. ආර්ථික අර්බුද හේතුවෙන් නඩත්තු කිරීමේ දුෂ්කරතා හා ප්‍රමාණවත් ගුවන්...