Local NewsNews තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මිය යයි…MaimoonarJune 3, 2022 by MaimoonarJune 3, 2022665 වවුනියාව ඊරට්ටපෙරියකුලම වැවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු 02 දහවල් දියේ ගිලී අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් පොලිසිය එක්ව සිරුරු දැඩි පරිශ්‍රමයකින් ගොඩ ගනු... Read more
Local NewsNews ජොන්ස්ටන් අතුරුදහන්.. පොලිස් බලඇණි දෙකක් ඔහු සොයා රට පීරයි…MaimoonarJune 3, 2022 by MaimoonarJune 3, 20221 පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත. එක් කණ්ඩායමක් කුරුණෑගල ඔහුගේ නිවසටත් අනිත් කණ්ඩායම කොළඹ නිවසටත් යොදවනු ලැබූ බව... Read more
Local NewsNews SJB-JVP අමු සොහොනක රජවෙන්න බලා ඉන්නවා.. 21 සංශෝධනයට සහාය දෙනවා..MaimoonarJune 3, 2022 by MaimoonarJune 3, 20225 21 වෙනි සංශෝධනයට තමන් පූර්ණ සහයෝගය දක්වන බව 43 සේනාංකය පවසයි. ‘විසි එක්වෙනි සංශෝධනය ද? මහ මැතිවරණය ද? ආර්ථික ප්‍රතිසංස්කරණ ද? මැයෙන් 43 සේනාංකය විසින් ... Read more
Local NewsNews මහින්ද කහදගම අත්අඩංගුවට ගනී…MaimoonarJune 2, 2022 by MaimoonarJune 2, 20220 කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවීමෙන් පසු විසින් මන්ත‍්‍රීවරයා... Read more
Local NewsNews කෑම, බෙහෙත්, තෙල් ගේන්න සල්ලි නෑ.. ඉක්මනට ඩොලර් එවන්න..- මහබැංකුව විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් අයදී…MaimoonarJune 2, 2022 by MaimoonarJune 2, 202282 ශ‍්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට අවශ්‍ය ගෙවීම් සිදුකිරීමට හැකිවන ලෙස විදේශ මුදල් රට තුළට එවන්නැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් විදෙස්ගත ශ්‍රී ලාංකීය සේවා නියුක්තිකයින්ගෙන්... Read more
NewsPolitical ජනාධිපතිට ආරක්‍ෂක විතරයි.. සියළු ගිවිසුම් පාර්ලිමේන්තුවට.. 21 සංශෝධනය ස්වාධීන පක්‍ෂ එකමුතුවේ යෝජනාවලිය මෙන්න…MaimoonarJune 2, 2022 by MaimoonarJune 2, 202216 අග්‍රාමාත්‍යවරයා ජාතික ආරක්ෂක සභාවේ සාමාජිකයෙක් විය යුතු බවත් ජනාධිපතිවරයාට අමාත්‍යාංශයක් ලෙස දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය පමණක් බවත් 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් විය යුතු බව... Read more
Local NewsNews තලපත්, කෙලවල්ලා කිලෝව 2800යි.. බෝල්ලු, බලයා 1200යි…MaimoonarJune 2, 2022 by MaimoonarJune 2, 20220 ඩිසල් හිගය හා ඉන්දන මිල ඉහල යාමත් සමග රට මැද ප්‍රදේශවල මාළු මිලද දැඩි ලෙස ඉහල යාමෙන් හැටන් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන... Read more
Local NewsNews රුසියානු ගුවන් යානාවක් කටුනායකින් පිටවීම තහනම් කරයි.. අධිකරණ නියෝගයක්…MaimoonarJune 2, 2022 by MaimoonarJune 2, 20221 රුසියාවේ මොස්කව් බලා ගමන් කිරීමට නියමිත ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී රඳවාගෙන ඇත. මෙම යානය නවත්වාගෙන ඇත්තේ කොළඹ වාණිජ අධිකරණය විසින් ලබා දී ඇති නියෝගයක් මතයි.... Read more
Local NewsNews රුසියාවෙන් ශ‍්‍රී ලංකාවට දැඩි චෝදනා.. එකගතා කැඩූ බව කියයි…MaimoonarJune 2, 2022 by MaimoonarJune 2, 20224 රුසියානු ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේ රඳවා ගැනීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. රුසියානු බලධාරීන් සඳහන් කර ඇත්තේ රුසියානු සමාගම්වල ගුවන් යානා රඳවා... Read more
NewsPolitical සජිත් අතැර චම්පික ස්වාධීන වෙයි.. රනිල්ට සහාය..MaimoonarJune 2, 2022 by MaimoonarJune 2, 20220 සමගි ජනබලවේගයේ පාර්ලිමේනතු මන්ත්‍රී හා 43සේනාංකයේ නායක චම්පික රණවක එලඹෙන සතියේ පාර්ලිමේන්තුව රැස්වූවිට සජබෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට සූදානම්ක් ඇති බව වාර්තා වේ.... Read more