Local NewsNews පාසැල් තව දුරටත් වසා දැමේ.. ඉන්ධන නෑ…MaimoonarJune 27, 2022 by MaimoonarJune 27, 20220 කොළඹ කලාපයේ සහ බස්නාහිර පළාතේ නගරබද පාසල් සහ සෙසු පළාත් වල නගරබද පාසල් ජූලි මස 10 වැනිදා දක්වා වසා තැබීමට රජය තීරණය කර ඇත. සෙසු... Read more
Local NewsNews Exclusive : පුද්ගලික වාහන සදහා ඉන්ධන නිකුත් කිරීම නතර කෙරේ…MaimoonarJune 27, 2022 by MaimoonarJune 27, 20220 අද දිනයේ සිට ලබන මස 10 වැනි දින දක්වා පෞද්ගලික වාහන වලට ඉන්ධන ලබා දීම නතර කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම කාලය... Read more
Local NewsNews අනුරගේ යාපනයේ සමළුවට TNA නායකයොත් එයි…MaimoonarJune 27, 2022 by MaimoonarJune 27, 20220 ඇමරිකාව ශ්‍රීලංකාවට එරෙහිව දමා ඇති නඩුව ජපනයට එල්ලකල පරමානු බෝම්බය හා සමාන බවට ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර මහතා යාපනයේදී පැවසීය. අනුර කුමාර මහතා ඒ බව... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවට උපරිම උදවු කරන්නැයි ඇමරිකා ජනාධිපති දන්වයි…MaimoonarJune 27, 2022 by MaimoonarJune 27, 20220 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බව මෙරටට පැමිණ සිටින ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත... Read more
Local NewsNews විරෝධතාකරුවන් බලශක්ති ලේකම් හිර කරති…MaimoonarJune 27, 2022 by MaimoonarJune 27, 20221 සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් පිරිසක් විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහුගේ මෝටර් රථය තුළ සිරකරන ලදී. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවක පිරිසක් කොල්ලුපිටියේ පිහිටි... Read more
NewsPolitical අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා…- අනුරMaimoonarJune 27, 2022 by MaimoonarJune 27, 20220 මහ බැංකුව හොරාකාපු රනිල් වික්‍රමසිංහ හෝ කෝටිපති ධම්මික පෙරේරා මේ රට ගොඩගනියි කියා කාට හෝ බලාපොරොත්තුවක් තිබෙනවා නම් එය විහිළුවක් යැයි ජාතික ජන බලවේගයේ නායක... Read more
Local NewsNews ඉදිරියේදී ඉන්ධන ගැටළුව තවත් දරුණු වෙනවා.. LC විවෘත කරන්නවත් බෑ… අත්පිට මුදලටත් අමාරුයි…- ඇමතිMaimoonarJune 26, 2022 by MaimoonarJune 26, 2022200 ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීම බරපතළ ගැටලුවක් වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය. 23 වනදා මෙරටට එන... Read more
Local NewsNews එන සතියේ රටටම කන්න නැති වෙනවා…MaimoonarJune 26, 2022 by MaimoonarJune 26, 20220 වරාය වෙත ලැබෙන ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද වන විට බස්නාහිර පළාතට පමණක් බෙදාහැරීම් සීමා වී ඇතැයි සමස්ත ලංකා වරාය... Read more
Local NewsNews අවම බස් ගාස්තුව 40ක්.. බස් ගාස්තු 35%කින් වැඩි කරන්න යයි…MaimoonarJune 26, 2022 by MaimoonarJune 26, 20227 හෙට දිනයේ සිට අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහල දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ජූලි මස පළ වෙනිදාට යෙදී... Read more
Local NewsNews ජනාදිපති ඇමරිකාවට බයේ හැංගිලා.. මහා චක්‍රවර්ති කියාගෙන ආ රනිල් අද විස්තර විචාරකයක් වෙලා..MaimoonarJune 26, 2022 by MaimoonarJune 26, 202251 වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව හිඟමනට ඇදවට්ටා... Read more