29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

අරගලකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරයි…

ගාලුමුවදොර අරගලයට සම්බන්ධ දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් සහ දුරකථන සංවාද පරික්ෂා කිරීමට පියවර ගනිමින් සිටී.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සූදානම් කරමින් ඇති බවයි.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ස්ථානවල දේපළවලට හානි කළ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ආරක්ෂිත කැමරා දර්ශන සහ මගින් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

Related posts

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුටත් කොරෝනා

Maimoonar

මෙතෙක් දරුණුම කොරෝනා ප‍්‍රභේදය හමුවේ.. සියළු එන්නත් බිදිමින් වේගයෙන් පැතිරේ..

Maimoonar

13 රකින්න ඉන්දියාෙවන් විශේෂ නියෝජිතයෙක්

Maimoonar

477 comments

Comments are closed.