NewsPolitical

අගමැති හරිනි අමරසූරිය හිටපු ජනපති රනිල් හමුවූ බවට පළ වූ වාර්තා අසත්‍යයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ හමුවීමට ගිය බවට පළ වන වාර්තා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම ප්‍රකාශය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිල වශයෙන් නිකුත් කර ඇත.

Related posts

තවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑ

Maimoonar

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

Maimoonar

කොරෝනා නිසා ඉතාලියෙ මිය ගිය සංඛ්‍යාව 12428ක්

Maimoonar