Local NewsNews

දෙහිඕවිටදී අනතුරක්: බස් රථයක් පෙරළී 42ක් රෝහලට

කෑගල්ල-අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට ප්‍රදේශයේදී අද උදෑසන බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදු විය. මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 42 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

තුවාල ලැබූ මගීන් සුළු තුවාල සහිතව ප්‍රදේශයේ රෝහල්වලට ඇතුළත් කළ බව පොලීසිය ප්‍රකාශ කරයි. අනතුරට හේතුව සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ පවත්වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

කොරෝනා මල සිරුරු මෝචරියේ ගොඩ ගැසේ..

Maimoonar

මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ..අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ..2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑ

Maimoonar

රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…

Maimoonar