29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

දෙහිඕවිටදී අනතුරක්: බස් රථයක් පෙරළී 42ක් රෝහලට

කෑගල්ල-අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට ප්‍රදේශයේදී අද උදෑසන බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදු විය. මෙම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 42 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

තුවාල ලැබූ මගීන් සුළු තුවාල සහිතව ප්‍රදේශයේ රෝහල්වලට ඇතුළත් කළ බව පොලීසිය ප්‍රකාශ කරයි. අනතුරට හේතුව සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ පවත්වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

දේශිය සංචාරකයන් සති අන්තයේ නුවරඑලිය වනසති.. ප්ලාස්ටික් පොලිතින් ට‍්‍රැක්ටර ගණන් අදිති..

Maimoonar

සුසන්තිකා දිනූ ඔලිම්පික් පදක්කමට අදට වසර 20 යි

Maimoonar

‘ෆොනී’ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වෙයි..අනතුරු ඇගවීම් නිකුත් කෙරේ

Maimoonar