NewsPolitical

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප නැති කළහොත් මරාගෙන මැරෙනවා: හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලක

තම විශ්‍රාම වැටුප අහෝසි කළහොත් මරාගෙන මැරෙන බවට හිටපු ජවිපෙ මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ වසර ගණනාවක් තිස්සේ සම්පූර්ණ කාලීනව දේශපාලනයේ යෙදුණු තමා, දැන් ජීවත් වන්නේ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප වන රුපියල් 68,000න් බවයි.

ඔහුගේ ප්‍රකාශයට අනුව,

  • තමා වැනි හිටපු මන්ත්‍රීවරුන් 200කට අධික පිරිසක් මෙම විශ්‍රාම වැටුප මත ජීවත් වන බව.
  • වත්මන් ජවිපෙ නායකත්වය පක්ෂය නැවත ගොඩනඟන විට තමා සහ අන් අය මුහුණ දුන් දුෂ්කරතා නොදන්නා බව.
  • වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ හොරු යැයි කියාගෙන මිස, ඔවුන්ගේ ක්‍රියා නිසා නොවන බවත්.
  • විශ්‍රාම වැටුප අහෝසි කළහොත් තමා තනිවම නොව, එයට එරෙහිව සියදිවි නසා ගැනීමට සූදානම් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

Related posts

ගාල්ලේ පාසල් 26ක දරුවන් 43 දෙනෙකුට කොරෝනා

Maimoonar

ට‍්‍රම්ප් තඩි බදු පොල්ලකින් ලංකාවට ගහයි.. 44%ක බද්දක් පනවයි.. ලයිස්තුව මෙන්න… අපනයන හාන්සියි..

Maimoonar

සාද, ප්‍රිය සම්භාෂණ, රැස්වීම ආදිය පැවැත්වීම තහනම් කරයි

Maimoonar