BusinessBusiness NewsNews

අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරන්නේ අගෝස්තු මාසයේදී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

ඒ අනුව, ජූලි මාසයේ පැවති මිල ගණන්ම ඉදිරි මාසය සඳහාද එලෙසම ක්‍රියාත්මක වේ.

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 18 ඉක්මවයි

Maimoonar

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

Maimoonar

මහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..

Maimoonar