NewsPolitical

ඉන්දු-ලංකා ගිවිසුම් හුවමාරු කෙරේ.. ගිවිසුම් මෙන්න..

ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීම ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වින.

බලශක්ති ආනයනය, අපනයනය, ආරක්ෂක සහයෝගීතා ගිවිසුම් ඇතුළු තවත් ගිවිසුම් කිහිපයක් එහිදී හුවමාරු කර ගන්නා ලදී.

දෙරටේ නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ද මෙහිදී සිදුවිය.

බලශක්ති ආනයන අපනයන
ඩිජිටල් පරිවර්තන
ආරක්ෂක සහයෝගීතා
නැගෙනහිර පළාතේ බහු ආංශික ප්‍රධාන සහයෝගීතා
ඖෂධ හා සෞඛ්‍ය
ඉන්දීය ඖෂධ සමාගම හා ජාතික ඖෂධ නියාම අධිකාරිය අතර ගිවිසුම ත්‍රිකුණාමල බල ශක්ති මධ්‍යස්ථාන ත්‍රෛපාර්ශ්වික ගිවිසුම

Related posts

දැන දැනම ත්‍රස්තවාදීන් රැකි ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන්නැයි කියයි..

Maimoonar

බැංකු පද්ධතිය බිද වැටෙන්න ආසන්නයි…

Maimoonar

Uber-Pickme පරදන්න ආණ්ඩුවෙන්ම අලුත් App එකක්…

Maimoonar