NewsPolitical

අද ඉන්නේ ගිය ආණ්ඩු කාලෙ ගහපු රිලා පැටවු..

අද වන විට රිලා වඳුරු අලි දඬුලේන් ප්‍රශ්නය විශාල ගැටලුවක් වී ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

නමුත් මාලිමාණ්ඩුව පැමිණි විගස රිලව් පැටවු ගැසුවා හෝ අලි වැඩි වුණා නොව ඒවා කාලයක් තිස්සේ නොවිසඳුනු ප්‍රශ්න බවත් හෙතෙම පෙන්වා දේ.

එනිසා එදා නියපොත්තෙන් කඩන්න තිබූ දේ පොරොවෙන් කපන තත්ත්වයට අද පත්ව ඇති බවත් තමන් භාරගත්තේ අසාධ්‍ය රෝගියෙකු වැනි රටක් බවත් ඔහු සදහන් කරයි.

මෙම ගැටළුවලට විද්‍යානුකූල ලෙස විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා පැවසුවේ බදුල්ල ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.

Related posts

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයි

Maimoonar

මහින්දගෙන් විමල්ට උපදෙසක්

Maimoonar

ආණ්ඩුවේ ඉන්නවානම් ජනාධිපතිට ආණ්ඩුවට උදවු කරන්න.. නැත්නම් යන්න..- සෙසු පක්‍ෂවට දන්වයි..

Maimoonar