30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

කැළණි ගග උතුරයි.. මහ ගංවතුරක් කොළඹ බලා…

කැලණි ගඟෙහි පෝෂක ප්‍රදේශ වලට ගතවූ පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඉදිරි පැය 48 තුල ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම ගංවතුර අවධානම පවතියි.

ඒ පිළිබඳව එම ප්‍රදේශ වල ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළයුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා ලබන මාසයේදී මෙරට ඉන්ධන මිල සංශෝධනය විය හැකි බව ඛනිජ තෙල් සභාපති පවසයි

Maimoonar

උතුරු කොරියාවෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවීම ගැන සැකයක්

Maimoonar

රනිල් අත්අඩංගුවට ගැනීම නාට්‍යයක් – ඩී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර

Maimoonar