NewsPolitical

රනිල්ට කොකා පෙන්නා රවි දිනුම් කණුව පසු කරයි.. මන්ත‍්‍රී ලෙස පත් කරමින් ගැසට් කෙරේ…

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු ලෙස රවී කරුණානායක මහතා පත් කර ඇත.

ඒ මැතිවරණ කොමිසම් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

කෙසේ වෙතත් එම මන්ත්‍රී ධුරයට රවී කරුණානායක මහතා පත් නොකරන ලෙස එම පෙරමුණේ පාර්ශවකාර පක්ෂ කීපයක්ම මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබිණි.

නමුත් පෙරමුණේ ලේකම්වරිය විසින් කරන ලද ලිඛිත දැනුම් දීම මත මෙම ගැසට් නිවේදනයට රවී කරුණානායක මහතාගේ නම ඇතුළත් කර තිබේ.

Related posts

ප්‍රාථමික හා පෙර පාසල් ජනවාරි 11 සිට අරඹනවා – ඇමති ජීඑල්

Maimoonar

රට වහනවා නම් අඩු ආදායම් ආහාර මල්ලක් ලබාදිය යුතුයි…

Maimoonar

ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…

Maimoonar