News Political

පාසල් 10,096ම කැපකරු මාපියන් 10,096කට බාර දෙනවා..

මෙරට ඇති පාසැල් දහදහස් අනූ හයට කැපකරු මාපිය ක්‍රමයක් යෝජනා කරන බව සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

මෙරට සහ විදේශයන්හි සිටින දානපතියන් දස දහස් අනූ හයකට මෙරට පාසල් පද්ධතිය බද්ධ කිරීම හරහා එම කටයුත්ත සිදු කරන බවද ඔහු පැවසීය.

රජයෙන් සිදු කරන මුල්‍ය ප්‍රතිපාදනයට අමතරව මෙම දානපතියන්ගේ ආධාර උපකාර ලබාගෙන එම පාසල් පද්ධතිය දියුණු කරන බවද හෙතෙම කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ හමුවක් කොළඹදී අමතමිනි.

Related posts

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරග කොළඹින් ගැල වේ

Shiran Viraj

IOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි..

Shiran Viraj

ශ‍්‍රී ලන්කන් තවත් අර්බුදයට.. යානා 10ක් එකවර අහිමිවෙන්න ආසන්නයි..

Shiran Viraj