Local NewsNews

ඡන්දෙ දාන්න විදෙස් ගත ලාංකිකයන්ගේ වැඩි පැමිණීමක් නෑ…

ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 වන දක් දින තෙක් මෙරටට පැමිණෙන ගුවන්යානාවල සැලකිය යුතු වැඩිවීමක් හෝ අඩුවීමක් නැතැයි ගුවන් තොටුපොළ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන නිලධාරියකු පැවසුවේය.

මේ දක්වා කිසිදු ගුවන් සමාගමක් තම අමතර ගුවන් යානා ශ්‍රී ලංකාවට යොමු කිරීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කර නැති බවද හෙතෙම පැවසීය.

ඒ අනුව පසුගිය වසරේ මෙම කාලයේදී පැමිණි හා පිටවූ මගී සංඛ්‍යාවටම ආසන්න ප‍්‍රමාණයක් මෙහෙයවීමට ගුවන් තොටුපළවල් සූදානමින් සිටින බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ෂන අවසන් අදියරට

Maimoonar

විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..

Maimoonar

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ FCID හමුවට

Maimoonar