27.2 C
Colombo
February 19, 2026
Local NewsNews

වේදිකාවේ කුණු බැනුම් නිසා කලකිරේ.. මහ බැංකු ලොක්කෙක් තීන්දුවක් ගනී..

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලධාරියකු මේ වන විට දැඩි සිත් තැවුලකට පත්ව සිටින්නේ යැයි වාර්තා වෙයි.

ඒ මෑතකදී ඔහු ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ වෘත්තිකයන්ගේ හමුවකදී සිදු කරන ලද අදහස් දැකීවීමක් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ එල්ලවන චෝදනා මතයි.

රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඔහු එහිදී අදහස් දක්වා ඇති අතර මීට පෙරද අවස්ථා ගණනාවකදීම ආකාරයෙන්ම අදහස් දැක්වීම් ඔහු විසින් සිදු කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය ආසන්නයේදී එවන් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලඥයන් ඔහුට රළු ලෙස දේශපාලන වේදිකාවේ ප්‍රකාරයන් එල්ල කරමින් සිටී.

මෙම හේතුන් මත මෙම ඉහළ නිලධාරියා සිත් තැවුලකට පත්ව සිටින බවත් ධුරයේ තව දුරටත් සිටින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බලනු ඇති බවත් ආරංචි මාර්ග කියා සිටී.

Related posts

අලුත් සභාපති ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කණපිට ගහයි..

Maimoonar

ශ‍්‍රී ලංකාව බඩගින්නේ.. හාල්, පරිප්පු, පැරසිටමෝල් ගන්නත් පෝලිම්..- විදෙස් මාධ්‍ය

Maimoonar

කොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…

Maimoonar