News Political

මෛත‍්‍රීත් පවුල් දේශපාලනයට.. පුත් දහම් ඉදිරි මැතිවරණයට..

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට හෝ ජනාධිපතිවරණයට තරග කිරීමට තමන් බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රී මහතා සඳහන් කරයි.

ඒ වෙනුවට තම පුත් දහම් සිරිසේන මහතා එළඹෙන මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කරනු ඇති බවත් ඒ සඳහා තම ආශිර්වාදය හා උපදෙස් ලබා දෙන බවත් ඒ මහතා පැවසීය.

වෙතත් මෙය තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමක් නොවන බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් තමාට කළ හැකි දේ සඳහා සහ දෙන බවද තවදුරටත් කියා සිටියේය.

Related posts

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

Shiran Viraj

චීන භාණ්ඩ මත 145%ක් තීරු බදු ඇමරිකාව පනවයි..

Shiran Viraj

දිනෙත් බිරිය නැත්නම් තෝර ගන්න දේ දැන්මම තීරණය කරලා

Shiran Viraj